Need Office Transport

SanFx

Member
Jun 12, 2014
282
27
0
පිළියන්දල හෝ මහරගම සිට කොලොන්නාවට යන Office Transport එකක් ගැන දන්නවා නම් කියන්න මචංලා!!

Transport එකක් හම්බවුනේ නැත්නම් යාලුවට JOB එකෙන් අස් වෙන්න වෙනවලු :(:sorry:

දන්නේ නැති උන් BUMP එකක් දාගෙන ගෙන යන්න :yes:
 

SanFx

Member
Jun 12, 2014
282
27
0
Bump වලට තැන්ක්ස් මචංලා :)..තාම transport එකක් සෙට් වුනේ නැ :(
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
as wenna modayek da ban train wala yana minissu galla idan enawa udee 3 idan nagitala uyala lasthi welaa

transport ekak set wenakan iwasapan machoooo