Need_For_Speed_ෆිල්ම්_එක

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
Need for Speed The Movie (2014)

SA_Need-for-Speed_2014_Sickest-Addictions_Sick-Addicts_2013.jpg


හොදම කොම්පුටර් කාර් ගේම් එක මොකක්ද කියලා ඇහුවොත් ඕන කෙනෙක් කියන්නේ ඉතින් Need For Speed කියලනේ..
ඉතින් දැන් මම කියන්නේ යන්නේ ඒ ගේම් එක ගැන නම් නෙමෙයි දැන් මම කියන්න යන්නේ ඒ ගේම් එක හුගාක් ප්‍රසිද්ද හින්ද ඒ ගේම් එක වගේම ෆිල්ම් එකක් ගහනවා අන්න එක ගැන තොරතුරු ටිකක් හම්බුනා අන්න ඒ ටික කියන්නයි.

ඔක්කොටම කලින් මේ පින්තුරයි විඩියෝ එකයි බලලා ඉන්නකෝ .


Need-for-Speed-28.jpg


Untitled-7.jpg


need-for-speed-set-photo-8.jpg


need-for-speed-2014-08.jpg


need-for-speed-movie.jpg


bilde


ku-xlarge.jpg


ku-xlarge.jpg


Screen-Shot-2013-06-12-at-1.51.27-PM-670x386.png


ku-xlarge.jpg


281232.jpg




මෙන්න මේ කාර් ටික ෆිල්ම් එකේ තියේවී දැනට දන්න විදිහට..

  • Koenigsegg Agera
  • Koenigsegg Agera R
  • Saleen S7
  • McLaren P1
  • Bugatti Veyron Super Sport
  • Lamborghini Aventador
  • Lamborghini Sesto Elemento
  • Porsche 911 GT3
  • Lamborghini Gallardo
  • Audi R8
  • Ford GT
  • Hennessey Venom GT
  • Nissan GTR
  • Chevrolet Corvette ZR1
  • Ford Mustang GT
  • Toyota GT 86
  • BMW M3
  • Audi Q7
  • Bat Mobile
  • Toyota Tazz


මෙන්න මේ අය තමයි රගපාන ප්‍රදාන අය

  • Aaron Paul
  • Imogen Poots
  • Dominic Cooper
  • Kid Cudi
  • Rami Malek
  • Michael Keaton

ෆිල්ම් එක රීලීස් වෙන්නේ නම්
March 14, 2014

Budget එක $75 million ලු


IMDb එකේ ලින්ක් එක : Need for Speed (2014)
Wikipedia එකේ ලින්ක් එක : Need for Speed (film)


5la2c0.gif

++++++++++++++++++++++++++++
හොදනම් ඉතින් දන්නවනේ +++ .. :yes::yes:
BUMP එකකින් හරි සප් එකක් දෙන්න..:D::D:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif




    පට්ට පට පට ,,,,
    පැලෙන්නම දෙයි වගේ.
    කාර් කොච්චර තිබුනත් වැඩක් නැහැ හැබැයි කතාව ලස්සන නැත්නම්.

    ,,,,, +11 ,,,,,
     
    • Like
    Reactions: nVIDIA

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    000203F5.gif




    පට්ට පට පට ,,,,
    පැලෙන්නම දෙයි වගේ.
    කාර් කොච්චර තිබුනත් වැඩක් නැහැ හැබැයි කතාව ලස්සන නැත්නම්.

    ,,,,, +11 ,,,,,

    ow ow neththam film eka boring wei.. :yes:
    habei digatama race nam ela.. :D