Need for Speed The Movie (2014)
හොදම කොම්පුටර් කාර් ගේම් එක මොකක්ද කියලා ඇහුවොත් ඕන කෙනෙක් කියන්නේ ඉතින් Need For Speed කියලනේ..
ඉතින් දැන් මම කියන්නේ යන්නේ ඒ ගේම් එක ගැන නම් නෙමෙයි දැන් මම කියන්න යන්නේ ඒ ගේම් එක හුගාක් ප්රසිද්ද හින්ද ඒ ගේම් එක වගේම ෆිල්ම් එකක් ගහනවා අන්න එක ගැන තොරතුරු ටිකක් හම්බුනා අන්න ඒ ටික කියන්නයි.
ඔක්කොටම කලින් මේ පින්තුරයි විඩියෝ එකයි බලලා ඉන්නකෝ .
මෙන්න මේ කාර් ටික ෆිල්ම් එකේ තියේවී දැනට දන්න විදිහට..
මෙන්න මේ අය තමයි රගපාන ප්රදාන අය
ෆිල්ම් එක රීලීස් වෙන්නේ නම්
March 14, 2014
Budget එක $75 million ලු
IMDb එකේ ලින්ක් එක : Need for Speed (2014)
Wikipedia එකේ ලින්ක් එක : Need for Speed (film)
++++++++++++++++++++++++++++
හොදනම් ඉතින් දන්නවනේ +++ ..

BUMP එකකින් හරි සප් එකක් දෙන්න..
:

- Koenigsegg Agera
- Koenigsegg Agera R
- Saleen S7
- McLaren P1
- Bugatti Veyron Super Sport
- Lamborghini Aventador
- Lamborghini Sesto Elemento
- Porsche 911 GT3
- Lamborghini Gallardo
- Audi R8
- Ford GT
- Hennessey Venom GT
- Nissan GTR
- Chevrolet Corvette ZR1
- Ford Mustang GT
- Toyota GT 86
- BMW M3
- Audi Q7
- Bat Mobile
- Toyota Tazz
මෙන්න මේ අය තමයි රගපාන ප්රදාන අය
- Aaron Paul
- Imogen Poots
- Dominic Cooper
- Kid Cudi
- Rami Malek
- Michael Keaton