neethimaya gataluvak

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පකේ ප්‍රශ්ණ බන් අහන්නේ.
    එලියට ලීක් වෙන්න ඇයි උබලා හුකනකොට ගමටම ඇහෙන්න ලවුඩ්ස්පීකර් දාලා හුකනවද?
    නෑ නේ.
    පුරප්පාඩුවක් තිබ්බොතින් මැසේජ් එකක් දාහන්කෝ.
     

    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    Davase kathava

    පකේ ප්‍රශ්ණ බන් අහන්නේ.
    එලියට ලීක් වෙන්න ඇයි උබලා හුකනකොට ගමටම ඇහෙන්න ලවුඩ්ස්පීකර් දාලා හුකනවද?
    නෑ නේ.
    පුරප්පාඩුවක් තිබ්බොතින් මැසේජ් එකක් දාහන්කෝ.

    :D:D:D :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: akilar25

    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    Ada gana memai tawa 10 years walata passeth ubata ohommama inna puluwanda kiyala kalpana karapan.....:yes::yes::yes::yes:
     

    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    Ado uba ranilage hora shot ekakda bn.owa hary yana weda newe bn .ube yaluwata kellek hiyala dipan.nettan ranil mamita kiyala kollek set karala dipan.ado ubata amma thaththa nedda .
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    cSDQ9dz.gif
    cSDQ9dz.gif
    cSDQ9dz.gif
    cSDQ9dz.gif
    cSDQ9dz.gif
    cSDQ9dz.gif
    cSDQ9dz.gif
    cSDQ9dz.gif


    වැඩිම ප්‍රේක්ෂක පිරිසක් අතරට ඔබගේ වටිනා වෙළඳ නාමය ගෙනයන්න, මෙම නුලේ පළමු පිටුවේ ඔබේ වෙළඳ පණිවිඩය පළකරගන්න, සාධාරණ මිල ගණන්, ඉඩකඩ සීමිතයි දැන්ම විමසන්න.

    කීයක් ගන්නවද ? :baffled: :baffled:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,765
    113
    වැඩිම ප්‍රේක්ෂක පිරිසක් අතරට ඔබගේ වටිනා වෙළඳ නාමය ගෙනයන්න, මෙම නුලේ පළමු පිටුවේ ඔබේ වෙළඳ පණිවිඩය පළකරගන්න, සාධාරණ මිල ගණන්, ඉඩකඩ සීමිතයි දැන්ම විමසන්න.
    [/CENTER]

    අඩේ ඉෂි අම්මගේ එකකුත් දාහන්...:D
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මචන්ල මට පොඩි දෙයක් දැනගන්න ඕන මේකයි කතාව සම්පූර්ණයෙන්ම අහල උත්තරයක් දෙන්න මේකයි කතාව මමයි මගේ හොඳම යාලුවයි එක වසරේ ඉඳන් යාලුවෝ දැන් මට අවුරුදු 29ක් වෙනව මං ඕලෙවල් කරන කාලේ අපේ ඉස්කෝලෙම කෙල්ලෙක් එක්ක යාලු උනා ඒකට මට උදව් කලෙත් මගේ මේ යාලුව තමයි අපි තුන් දෙනා ගොඩාක් ලං උනා මායි මගේ කෙල්ලයි කොහේ ගියත් මගේ යාලුවත් අරං තමයි යන්නේ එයාට කෙල්ලෙක් නෑ අපි උසස් පෙලෙන් පස්සේ කොහේ ගියත් යන්නේ තුන් දෙනාම එකට ඉතින් බන් මේකයි කතාව මගේ යාලුවත් දැන් මගේ කෙල්ලට ලව් ඌ අපි දෙන්නගේ යාලු ෆිට් එකට කේස් යයි කියල අපි දෙන්නව ඉග්නෝර් කලා මේක මචං මට වගේමමගේ කෙල්ලටත් දරාගන්න බෑ මොකද අපි තුන් දෙනා ඒ තරමට ලං උනා දැන් මට කෙල්ලට වඩා මගේ යාලුව ඕන පස්සේ අපි තුන්දෙනාම කතාකරල එක විසන්න්හුමකට ආව ඒ තමයි අපි තුන් දෙනාම එකට ඉමු කියල අපි දෙන්නම කෙල්ලට ආදරය කරමු කියල කෙල්ලගෙත් අවුලක් නෑ දැන් අපි තුන් දෙනාම එකට තමයි ඔක්කොම කරන්නේ ලිවින්ග් ටු ගෙදර් මාටත් අවුලක් නෑ ඌටත් අවුලක් නෑ කෙල්ලටත් අවුලක් නෑ අපි තුන් දෙනාම එක පවුලක් දැන් මට දැනගන්න ඕන බන් මේක ලංකාවේ නීතියට විරුද්දයිද? කේස් එක ලීක් උනොත් පොලීසි යන්න වෙයිද? මට කෙල්ල වගේම ඌත් ඕන කෙල්ලටත් දැන් අපි දෙන්නම ඕන ඌටත් කෙල්ල වගේම මාවත් ඕන අපි එකට නිදා ගන්නව කවදාවත් ළමයෙක් හදන්න බලා පොරොත්තුවක් නෑ අපි සතුටින් ඉන්නේ මේක ප්‍රෂ්නයක් වෙයිද නීතිය පැත්තෙන් එච්චරයි දැනගන ඕන


    යකෝ මම දැනන් හිටියේ නෑනේ ලංකාවෙත් මේ වගේ මිලේච්ජ පවුල් තියනවා කියලා...මම හිතන් හිටියේ නුවර යුගයෙන් පස්සේ රුකුලේ පැදීම කියන මිලේච්ජ විවාහ ක්‍රමය අතුරු දහන් වුණා කියලා...මේ කතාව අහල මගේ සිංහල බෞද්ධ සදාචාරය දෙදරුම් කෑව....