neethiyata thiyena bayata karaganna de

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113


    :shocked::shocked::shocked:


    lankawe nam ithin neethiyak nahane.minissu waradi karala hire yanne hina wewi.:growl:


    2.png


    :angry:
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    ඒකනේ බං අපේ පාලකයෝ පිට රට එවුන්ට අදිරාජ්‍යවාදීයෝ කියලා ලේබල් කරලා උන්ව හොව් කියලා නවත්වලා බලය අතට අරගෙන ඔක්කොම ජඩ වැඩ කරන්නේ. ලංකාවේ නීති දෙකයි ඇති එකාට වෙනම නීතියක් නැති මනුස්සයට තව නීතියක්.
    පිට රට එවුන් දවසක මේකට ඇගිල්ල දික්කරන්නේ ඔන්න ඕක මුල්කරගෙන. එදාට අදිරාජ්‍යවාදීන්ට විරුද්දව එලියට බහින්න කිසිම අදහසක් නැහැ.
     
    Last edited: