Negambo pork curry

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    I like it like this >>>>>>>>>>>>>>

    මේකේ මචන් කෙස් දෙක තුනක් තියනවා
    සාමන්යෙන් ඉගුරු සුදු ලුණු මික්ස් එක තමා මුලින් දාන්න ඕනේ මොකද ඒ දෙකම අමු රහ කෙලින්ම අවම කෙස් . ඒ දෙක මුලින් දාල පොඩ්ඩක් බැදෙන සුවද එනකොට තමා ඉතුරු ටික දාන්න ඕනේ
    මේ වීඩියෝ එකේ මුල ටික රිවර්ස් කරලා තමා කරන්න ඕනේ. සිනමන් වගේ ස්පයිස් එකක් ෆ්රයි කරන ස්ටේජ් එකේදී දන්නේ නැ (හොදට බලන්න කුරුදු දාන්නේ හොද්දට)

    ඔය කරි එකේ බොර තියෙන්න ඕනේ ඔයිට වඩා. එකට ටෙක්නික් එක තමා වතුර අඬු කෝප්පයක් වගේ දාල තද රස්නේ වහලා තම්බලා දෙවනියට වැහුම් ඇරලා ගින්දර අඩු කරලා සිමර් වෙන්න තියන එක.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,649
    197,671
    113
    Colombo, Sri Lanka

    Fx Yes GIF by Atlanta
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    4,667
    2
    2,265
    113
    කොළොංපුරේ
    මේකේ මචන් කෙස් දෙක තුනක් තියනවා
    සාමන්යෙන් ඉගුරු සුදු ලුණු මික්ස් එක තමා මුලින් දාන්න ඕනේ මොකද ඒ දෙකම අමු රහ කෙලින්ම අවම කෙස් . ඒ දෙක මුලින් දාල පොඩ්ඩක් බැදෙන සුවද එනකොට තමා ඉතුරු ටික දාන්න ඕනේ
    මේ වීඩියෝ එකේ මුල ටික රිවර්ස් කරලා තමා කරන්න ඕනේ. සිනමන් වගේ ස්පයිස් එකක් ෆ්රයි කරන ස්ටේජ් එකේදී දන්නේ නැ (හොදට බලන්න කුරුදු දාන්නේ හොද්දට)

    ඔය කරි එකේ බොර තියෙන්න ඕනේ ඔයිට වඩා. එකට ටෙක්නික් එක තමා වතුර අඬු කෝප්පයක් වගේ දාල තද රස්නේ වහලා තම්බලා දෙවනියට වැහුම් ඇරලා ගින්දර අඩු කරලා සිමර් වෙන්න තියන එක.
    (y)
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,666
    113
    33
    Kalutara
    මේකේ මචන් කෙස් දෙක තුනක් තියනවා
    සාමන්යෙන් ඉගුරු සුදු ලුණු මික්ස් එක තමා මුලින් දාන්න ඕනේ මොකද ඒ දෙකම අමු රහ කෙලින්ම අවම කෙස් . ඒ දෙක මුලින් දාල පොඩ්ඩක් බැදෙන සුවද එනකොට තමා ඉතුරු ටික දාන්න ඕනේ
    මේ වීඩියෝ එකේ මුල ටික රිවර්ස් කරලා තමා කරන්න ඕනේ. සිනමන් වගේ ස්පයිස් එකක් ෆ්රයි කරන ස්ටේජ් එකේදී දන්නේ නැ (හොදට බලන්න කුරුදු දාන්නේ හොද්දට)

    ඔය කරි එකේ බොර තියෙන්න ඕනේ ඔයිට වඩා. එකට ටෙක්නික් එක තමා වතුර අඬු කෝප්පයක් වගේ දාල තද රස්නේ වහලා තම්බලා දෙවනියට වැහුම් ඇරලා ගින්දර අඩු කරලා සිමර් වෙන්න තියන එක.
    කෙස් දෙක තුනක් තිබ්බට අවුලක් නෑ, ඒ කෙස් දෙක තුන අයින් කරලා කාපන්. තව කෙස් තිබ්බොත් තමයි අවුල.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    කෙස් දෙක තුනක් තිබ්බට අවුලක් නෑ, ඒ කෙස් දෙක තුන අයින් කරලා කාපන්. තව කෙස් තිබ්බොත් තමයි අවුල.
    උබේ බබා ගතිය තාම ඇරුනේ නැ නේද හේෂාන් :lol: :lol:

    Ado sinhalu first time negambo pork heduwa.patteta awa yakoo

    IMG-1720.jpg
    thawa tikak mada gindare thiyapan.
    watery wadi wage
    ------ Post added on Sep 19, 2023 at 7:37 PM