Ado sinhalu first time negambo pork heduwa.patteta awa yakoo
![]()
Recipe කෝ
Ado sinhalu first time negambo pork heduwa.patteta awa yakoo
![]()
අප්පිරියයි


එක බන් ඌ මට ගැහුවා මට ඌ ගැහුවා වගේ කතාවක් නේ.මං මස් කන්නෙ නෑ බං
රයිස් වල තියෙන කුකුල් මස් කෑලි විතරයි කන්නෙ![]()
Negombo idan pork kanneth ne beach yanneth ne mokadda ban oya life ekaඅප්පිරියයි
මස් කියල කන්න ඔය ටික විතරයි. ගෙදර කකුල් මස් හැදුවොත් හොදි ටිකක් දාගන්නවඑක බන් ඌ මට ගැහුවා මට ඌ ගැහුවා වගේ කතාවක් නේ.
ඒ මොකද ඒ? අනුරාධලාගේ ගෙදර කතෝලික ගෙදරක් නෙවේ ද?මස් කියල කන්න ඔය ටික විතරයි. ගෙදර කකුල් මස් හැදුවොත් හොදි ටිකක් දාගන්නව
හරක් මස් ඌරු මස් තියා හොදි ටිකක්වත් කාල නෑ මම චූටි කාලෙ කෑවට පස්සෙ
ඌරු මස් රහක් මම දන්නෙත් නෑ. හරක් මස් කාපු හැටි නම මතකයි ටිකක්
ඒ මොකද ඒ? අනුරාධලාගේ ගෙදර කතෝලික ගෙදරක් නෙවේ ද?