Negambo pork curry

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,795
    24,103
    113
    tracing Geo-location.. ... ...
    Ado sinhalu first time negambo pork heduwa.patteta awa yakoo


    IMG-1720.jpg

    Recipe කෝ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,653
    113
    එක බන් ඌ මට ගැහුවා මට ඌ ගැහුවා වගේ කතාවක් නේ.
    මස් කියල කන්න ඔය ටික විතරයි. ගෙදර කකුල් මස් හැදුවොත් හොදි ටිකක් දාගන්නව
    හරක් මස් ඌරු මස් තියා හොදි ටිකක්වත් කාල නෑ මම චූටි කාලෙ කෑවට පස්සෙ
    ඌරු මස් රහ මම දන්නෙත් නෑ. හරක් මස් පොඩි කාලෙ කාපු හැටි නම් මතකයි ටිකක්
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,090
    9,462
    113
    35
    Spain
    මස් කියල කන්න ඔය ටික විතරයි. ගෙදර කකුල් මස් හැදුවොත් හොදි ටිකක් දාගන්නව
    හරක් මස් ඌරු මස් තියා හොදි ටිකක්වත් කාල නෑ මම චූටි කාලෙ කෑවට පස්සෙ
    ඌරු මස් රහක් මම දන්නෙත් නෑ. හරක් මස් කාපු හැටි නම මතකයි ටිකක්
    ඒ මොකද ඒ? අනුරාධලාගේ ගෙදර කතෝලික ගෙදරක් නෙවේ ද?
     
    • Like
    Reactions: AnuradhaRa