Negombo New Bus-Stand [Don't miss]

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    නියමයි.. හැබැයි හැදුව වගේ නෙමෙයි හොඳට නඩත්තු කටයුතු කරන්නත් ඕන. අපේ මහ ජනතාවත් ඉතින් බුලත් කෙල පාරවල් නොගහ, බිත්ති වල ස්පයිඩර් මෑන් වගේ අඩි පාරවල් තියන්නේ නැතුව, චන්දෙ ඉල්ලන, ටියුෂන් පංති කරන අයියල පෝස්ටර් අලවන්නේ නැතුව ලස්සනට මේක තියාගන්න ඕන. නැත්නම් ඉතින් අවුරුද්දෙන් ඕක චොහොර වෙයි :dull:

    :yes::yes::yes: sira kathawa... wade nam fatta habai digatama hodata thiya gaththa nam thawath hodai
     

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Siraawatama Siraaa.... Lankawa kiyala hithagannawath baha!
    eth sure n shot oka daala eka maasayak yanna kalin... ape un denawa bastiya!
    tolet eke kunuharupai phone nubersui purola....
    walk-lift eka asse shopinn bag chewngun alawala....
    tile kadala... biththi wala poster gahala.. lcd eka horu aran yai nathhtam kadala daawi...

    onna okai wenne!
    aiyo salli kiwwalu
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නියමයි
    ගොඩක් වියදම් කරලා හදල තියනවා.
    කොහේ හරි මිනිස්සුන්ට සෙතක් වෙන්වන ඒ වැඩේ හොඳයි.
    දැන් ඉතින් මේක පාවිච්චි කරන අයත් පරිස්සමින් පාවිච්චි කරොත් තමයි හොඳ