Negombo New Bus-Stand [Don't miss]

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,939
    2,107
    113
    නියම වැඩක්:yes:......හැබැයි මෙහෙ අයියල එක්ක ඕව තියාගන්න එක තමයි අමාරු...:rolleyes:
    rep +
     

    crozz

    Member
    Aug 31, 2009
    324
    58
    0
    Siraawatama Siraaa.... Lankawa kiyala hithagannawath baha!
    eth sure n shot oka daala eka maasayak yanna kalin... ape un denawa bastiya!
    tolet eke kunuharupai phone nubersui purola....
    walk-lift eka asse shopinn bag chewngun alawala....
    tile kadala... biththi wala poster gahala.. lcd eka horu aran yai nathhtam kadala daawi...

    onna okai wenne!
    aiyo salli kiwwalu
    :yes::yes::yes:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඊයෙ අපිත් ඔය පැත්තට ගොඩ උනා වෙන ගමනක් යනගමන්.......ෆොටෝ වල අවුලක් නෑ වගේ පෙනුනට ග්ලාස් ක්ලීන් කරල න බන්.....ලංකාවෙ අනිත් බස් නැවතුම් වලට වඩානම් 1000ස් ගුනයක් හොදයි.....නමුත් මේක සමහරු මේක එයාර්පොට් ටර්මිනල් එකක් තරම හොද කියන එක අනුමත් කරන්න නෑ......මොකද ඒ තරම් ෆිනිෂින් එක නෑ.......අපේ බස් කාරයො ගැන දන්න කෙනෙක් මේක හදල තියෙන්නෙ....ඕකෙ බස් ගහන තැන රබර් මවුන්ට් හයි කරල නැත්තම් අපෙ එවුන් නවත්තන්නෙ බිත්තියෙ හප්පලනේ......