Nemo Fish ලා හදන්නෙ කවුද?

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    Nemo Fish ලා හදන්නෙ කවුද?

    Blog-nemo-fish.jpg

    මචන් කවුරු හරි clown fish (nemo's) ලා හදන කෙනෙක් ඉන්නවද ? මට මෙන්න මේ වගෙ එකක් ගෙන්නගෙන මාලු 2ක් වගෙ ඈති කරන්න හිතුවෙ මෙක ebay එකෙ ගන්න තියනවා :)

    Freeshipping-NEW-USB-Desk-mini-aquarium-mini-fish-tank-with-calender-pen-holder-With-pumming-to.jpg

    මම හෙන අසයි බන් nemo's ලා 2ක් ඈති කරන්න උන් වෑඩිය ලොකු වෙන්නෙ නති නිසා මෙක අවුලක් නෑති වෙයි කියලා හිතෙනවා :baffled: එත් මම හරියටම දන්නෙ නෑ දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.. මෙයලා sea water වල නෙද ඉන්නෙ ඈති කරන්න පුලුවන් ද? කොහෙන් වගෙ ද ගන්න පුලුවන් එහෙම උනොත් ? මුන් කන්නෙ මොනවද ? :)

    UPDATE : කට්ටියගෙ HELP නිසා මෙ TANK එක ගන්න එක අත අරලා දෑම්මා :)

    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සෝල්ට් වොටර් ෆිෂ්ලා ගැන නම් දන‍්නේ නෑ .හැබැයි ඔය පොඩි ටැංකිවල මාලු හදන්න එපා බන් .
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,108
    731
    113
    Movie eka baluwath Idead eka therila ne neda? Sattunwa koodu karanna epa bun
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    මුහුදු වතුර ඕන කුකුලෝහ්....!!!
    මේකා සී වෝටර් පොරක්.........
    ow bun masekata eka parak as karahama athi neda ?
    සෝල්ට් වොටර් ෆිෂ්ලා ගැන නම් දන‍්නේ නෑ .හැබැයි ඔය පොඩි ටැංකිවල මාලු හදන්න එපා බන් .
    ow matath oka hithuna eth mun godak podi nisa machan baluwe ehenam madi wei neda meka :baffled:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක ගන්ඩ එපා මල ජරාවක්. මෙහෙත් තියෙනව 3000ට. මම එකක් අරන් fighter මාලුවෙක් දැම්ම. මේක නිකන් තොරන වගේ. මාලුවට නිදහසක් නෑ. ලයිට් off කෙරැවම වැඩක් නෑ ඒත් ලයිට් 10ක් විතර දාල නිසා ඔන් කෙරැවම පට්ට කරදරයි මාලුවටයි අපිටයි. උඹ පොඩි ග්ලාස් බෝල් එකක් අරන් fighter මාලුවෙක් දාහන්. අපරාදෙ මගෙ එක මං මස්සිනාගෙ පොඩි එකාට දුන්න. දැන් ඒකා ඒකෙ ලයිට් විතරක් දාලා තියෙනව ප්ලාස්ටික් මාලුවෙක් දාලා. :D
     
    • Like
    Reactions: intel_inside

    ade ehemada thanks machan loku uduwak kale..
    maluwantath karadare nam sirawatama danne na oke..
    glass ball ekak keeyak withara wenawada bun ? eke nam ida tiyanawa neda mekata wada :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ow bun masekata eka parak as karahama athi neda ?
    සංසර්ගයක් කතා කරන්නෙහි ද?:oo::oo::dull:
    මාලුව පොඩි වුණාට අඩුම තරමේ දවස් 3කට වරක් වත් වතුර මාරු කරන්න වෙනවා.....
    අනික ඔය ටැංකියෙ දැම්මොත් මේ ශ්‍රී සෞභාග්‍යමත් රටේ දවසක් පවර් කට් එකක් තිබ්බොත් මාළුවා උඩුකුරුංඥ්ඥං.............
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    සංසර්ගයක් කතා කරන්නෙහි ද?:oo::oo::dull:
    මාලුව පොඩි වුණාට අඩුම තරමේ දවස් 3කට වරක් වත් වතුර මාරු කරන්න වෙනවා.....
    අනික ඔය ටැංකියෙ දැම්මොත් මේ ශ්‍රී සෞභාග්‍යමත් රටේ දවසක් පවර් කට් එකක් තිබ්බොත් මාළුවා උඩුකුරුංඥ්ඥං.............

    ade ehamada ehenam hari yanne naha machan :baffled:
    owoya tank eka ganne naha eka hari nathi ekak lu ruwanfer kiwwa wage glass ball ekaka fighter kenek athi karanawa :)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ade ehemada thanks machan loku uduwak kale..
    maluwantath karadare nam sirawatama danne na oke..
    glass ball ekak keeyak withara wenawada bun ? eke nam ida tiyanawa neda mekata wada :)
    ආර්පිකෝවල තියෙනව මචං 850 ඉදන් 3500 වගේ වෙනකන්. 1500ට වගේ ගන්ඩ පුලුවන් හොද සයිස් එකක්. යටට ගල් එහෙම දාලා පොඩි ගහක් එමෙ දාලා සුපිරියටම සෙට් කරල ගත්තැහැකි.
    419035830_480.jpg

    aquarium-bowl.jpg

    0004914600015_500X500.jpg

    ඈත්තටම මචෝ Fighter මාලුවෙක් ඈරෙන්ඩ වෙනින් උන් දාන්ඩ එපා. මොකද ගප්පියෙක්ට උනත් අඩුම ගානේ අඩියෙ අඩියෙවත් ඉඩක් ඕනෙ පහසුවෙන් ඉන්ඩ. fighter මාලුවො පොඩි ඉඩකට හොදට ඔරොත්ත දෙනව.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    ආර්පිකෝවල තියෙනව මචං 850 ඉදන් 3500 වගේ වෙනකන්. 1500ට වගේ ගන්ඩ පුලුවන් හොද සයිස් එකක්. යටට ගල් එහෙම දාලා පොඩි ගහක් එමෙ දාලා සුපිරියටම සෙට් කරල ගත්තැහැකි.
    419035830_480.jpg

    aquarium-bowl.jpg

    0004914600015_500X500.jpg

    ඈත්තටම මචෝ Fighter මාලුවෙක් ඈරෙන්ඩ වෙනින් උන් දාන්ඩ එපා. මොකද ගප්පියෙක්ට උනත් අඩුම ගානේ අඩියෙ අඩියෙවත් ඉඩක් ඕනෙ පහසුවෙන් ඉන්ඩ. fighter මාලුවො පොඩි ඉඩකට හොදට ඔරොත්ත දෙනව.

    machan ekek witharak thaniyema dammata awulak nadda ?

    Capture181.jpg

    aduma gane me wage tank ekak wath hadanna nethnam hadanna epa

    ow bun e wade atha arala damma
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ade ehamada ehenam hari yanne naha machan :baffled:
    owoya tank eka ganne naha eka hari nathi ekak lu ruwanfer kiwwa wage glass ball ekaka fighter kenek athi karanawa :)
    ග්ලාස් බෝල් එකක ඇතිකරපං අර නියොන් මාළු ටිකක්...මොක්කං ද බං නම..මතක නෑ ඕයි දැං.......
    ආහ්....නියොන් ටෙට්රා......
    ඔය ඉන්නේ බුවා......
    2Q==

    2Q==
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උන්ව තනි තනියෙන් හදන්නෙ මචෝ. පිරිමි සතා තමා ලස්සන:yes:. ඒත් දෙන්නෙක් එකට දැම්මොත් ලෝක යුද්දයක් බැලුවැහැකි:D. මෙන්න මේ වීඩියෝ එකේ තියෙනව අවශ්‍ය කාලෙට ඩබල් කරන හැටි

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ග්ලාස් බෝල් එකක ඇතිකරපං අර නියොන් මාළු ටිකක්...මොක්කං ද බං නම..මතක නෑ ඕයි දැං.......
    ආහ්....නියොන් ටෙට්රා......
    ඔය ඉන්නේ බුවා......
    2Q==

    2Q==
    උන් පට්ටම ඈක්ටිව් මාලු නිසා උන් එකෙක්ට මචෝ අඩුම ගැලුං 3/4 ක්වත් ඕනෙ. එහෙම බැලුවොත් ගැලුමක බෝල් එකක හදන්ඩ පුලුවන් එකයි. ගොඩක් දැම්මැහැකි තමා ඒත් ඉතින් උදේට උදේට කජ්ජ ගහපු උං විසිකරනවට වඩා වැඩක් නැතිවෙයි. :D