Neobux Referrals

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    අන්තර්ජාලයෙන් මුදල් උපයමු
    AlertPay හෝ Neteller සමාගම් වල online ගිණුමක්,

    වැදගත්-
    American Express card එකක් හෝ Visa/Master credit card එකක් හෝ AlertPay online ගිණුමේ හෝ Neteller online ගිණුමේ අවම වශයෙන් $10 ක මුදලක්. (කනගාටුයි. web card එක මේ සදහා යෝග්‍ය නොවේ. :no: එමෙන්ම Neteller සමාගම සදහා Silver/Gold/Platinum වර්ගයෙන් යුතු Visa/Master credit card එකක් අවශ්‍ය වේ.)
    සටහන- web card එක මේ සදහා යෝග්‍ය නොවන්නේ AlertPay සමාගම තාවකලිකව Visa/Master Card ගණුදෙනු නවතා ඇති අතර Neteller සමාගම web card එක සදහා අවසර නොදීමත්ය.
    අවවාදයයි- Paypal සමාගම හරහා PTC Site ගනුදෙනු නොකරන්න. ආයෝජනයද නොකරන්න. මක්නිසාද යත්, Paypal සමාගම නැවත මුදල් ලoකාවට ගෙන්වා ගැනිමට අවසර නොදෙයි.

    Neteller සමාගම යනු,
    වැඩිපුර කතා බහට ලක්වන සමාගමක් නොවන අතර Neteller සමාගම ගැන පහළ විස්තරකර ඇත.
    AlertPay/Neteller සමාගම් වල Bank wire මගින්ද මුදල් තැන්පත් කල හැක.

    සටහන- ඉහත අවශ්‍යතා එකක්වත් සපුරා ගැනිමට නොහැකි නම් වෙන යම් පුද්ගලයකු හරහා ඔබේ AlertPay/Neteller ගිණුම් වලට මුදල් තැන්පත් කරගන්න. එසේද නොහැකි නම් මෙම පිටුව වසා දමන්න.


    *AlertPay හෝ Neteller සමාගම් වල online ගිණුමක් නොමැති නම්,

    පහත සදහන් කර ඇති card වර්ග වලින් අඩුම තරමෙ එකක් වත් අවශ්‍යවේ.
    American Express card එකක් හෝ Silver/Gold/Platinum වර්ගයෙන් යුතු Visa/Master credit card එකක්. (Visa debit cards වලoගු නොවේ. :no:)

    හරි දැන් මේ විදියට online account එකක් open කරන්න.


    1.AlertPay E-wallet යනු ඉතාමත් ආරක්ෂාකාරී සේවාවක් සපයන ආයතනයකි.
    ඉහත link එක click කර signup වීමට ලබාදෙන පෝරම වලට සත්‍ය තොරතුරුම ලබා දෙන්න. ආරක්ෂිත password එකක් යොදා ගන්න. Account එක සදා ගත් පසු Account එකට log වී එය තහවුරු (verify) කරගතයුතු වේ. ඒ සදහා Myaccount > Profile > Personal යටතේ verification වලට ගොස් එහි c ලෙස සදහන් තේරිම මගින් ඔබගේ ජoගම දුරකතනය භාවිතාකර තහවුරු (verify) කරගත හැක. ඉන්පසු add credit card option (දකුණු පැත්තේ ඉහලින්ම ප්‍රධාන මෙනුවට යටින්) එකට ගොස් ඔබගේ card පතෙහි තොරතුරු ලබා දෙන්න.

    සටහන-AlertPay භාවිතයෙන් සිදුකරන සෑම ගණුදෙනුවක්ම සදහාම Transaction pin එකක් අවශ්‍ය වන අතර ඔබට අවශ්‍ය pin එක ඔබ ගිණුම සාදන අවස්තාවේදී ඉදිරිපත් කලයුතුවේ.

    වැදගත්-Transaction pin එක යම් හෙයකින් ඔබට අමතක වුවහොත් නැවත ලබා ගැනීම සෑහෙන අපහසු කටයුත්තකි. :no:

    2.Neteller E-Wallet
    මෙයද ඉතාමත් ආරක්ෂාකාරී සේවාවක් සපයන තවත් ආයතනයකි.
    ඉහත link එක click කර signup වීමට ලබාදෙන පෝරම වලට සත්‍ය තොරතුරුම ලබා දෙන්න. ආරක්ෂිත password එකක් යොදා ගන්න. අදාල තොරතුරු පිරවීමෙදී help box එකක් ස්වයoක්‍රීයව දකුනු පැත්තෙන් පෙන්වනු ලැබේ. එහි උපදෙස් අකුරටම පිළිපැදිය යුතුවේ. Account එක සදා ගත් පසු Account එකට log වී එය තහවුරු (verify) කරගතයුතු වේ.

    සටහන-Account එක තහවුරු (verify) කරගැනීම නම් මදක් අපහසු කටයුත්තකි.
    මේ සදහා ඔබට ලියකියවිලි (Documents) 02 ක් අවශ්‍ය වේ.

    1. Identity Verification Document
    මේ සදහා ඔබ, ඔබේ ජාතික හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කලයුතුය.
    (Scan කරන ලද පිටපතක් හෝ පැහැදිලි ඡායාරූපයක් - පැති දෙකම)

    2. Address Verification Document
    මේ සදහා ඔබ, ඔබේ නමින් ඇති විදුලි බිල්පතක්, වතුර බිල්පතක්, දුරකතන බිල්පතක්(ජoගම දුරකතන බිල්පත් වලoගු නොවේ), ගෑස් බිල්පතක්, අන්තර්ජාල බිල්පතක්, card statement එකක්, bank statement එකක් හෝ බලයලත් බැoකුවකින්/ආයතනයකින් ඉදිරිපත් කරන ලද මූල්‍යමය ආයෝජන වාර්තාවක්, දේපල උකස් තැබූ සහතිකයක්, ජීවිත රක්ෂණ සහතිකයක් හෝ ආදායම් වාර්තාවක් ඉදිරිපත් කලයුතු වේ.
    ඔබට ඉහත සදහන් එකක්වත් ඉදිරිපත්කල නොහැකි නම්,
    Bank account confirmation letter on bank letterhead with bank stamp and signature or Transaction confirmation notification letter එකක්වත් ඉදිරිපත් කලයුතුය.

    වැදගත්- එමෙන්ම අංක 2 යටතේ ඉදිරිපත් කරන ලියවිල්ල දින 90 කට වඩා පැරණි විය නොහැක.මෙම ලියවිලි 2 ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දවස් 2-4 ත් අතර කාලයකින් ඔබේ ලියවිලි අනුමත කල/නොකල බව පවසනු ලැබේ. සාමාන්‍යයෙන් පැය කිහිපයකින් මෙය සිදුවේ.

    3. Quick telephone call to verify your identity
    ඉහත සදහන් ලියවිලි 2 අනුමත කල බවට සදහන් email පණිවුඩය ලැබීමෙන් අනතුරුව ඔබ, ඔබේ දුරකතන අංකය ජාත්‍යන්තර අංකය සමග ලබා දිය යුතුය.
    පැය 1-3 ත් අතර කාලයකින් දුරකතන ඇමතුමක් ලැබෙන බවට email පණිවුඩයක් ලැබුනත් මිනිත්තු 15ක් ඇතුලත දුරකතන ඇමතුම ලැබේ. ඔබ ඇතුලත් කරනලද සියලුම තොරතුරු දුරකතන ඇමතුම හරහා නැවත ලබා ගනු ඇත.
    වැදගත්ම කාරණය නම්, ඔබට යම් ගැටළුවක් පැන නැගුන විට ඔබ ඔවුනට කථා කිරීම අවශ්‍ය නොවන අතර කෙටි පණිවුඩයක් යැවිමෙන් ඔවුන් ඔබව අමතනු ඇත. එමෙන්ම Visa Card පත හරහා සිදුකරන සෑම ගෙවිමකදීම Card Center එකෙන් ඇමතුමක් ලැබෙන අතර එම ගෙවීම ස්ථිර කලයුතුය.

    ගිණුම තහවුරු කල පසු ඔබට Net+ Card එක apply කල හැකිවන අතර එම Card පත හරහා ලොව ඕනෑම Any Time Money (ATM) එකකින් ඔබගේ ගිණුමේ ඇති මුදල් ලබාගත හැක. තවද එම Card පත ඔබට අවශ්‍ය නම් Paypal ගිණුම සදහාද ඉදිරිපත් කල හැක.

    හරි දැන් ඔක්කොම හරි.


    මට Card එක ආවෝ....

    EK.jpg


    EK2.jpg


    EK-1.jpg

     
    Last edited:

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මචන් neobux එකේ profitඑකක් ගන්න නම් rent refferl ලා ගෙන් බැහැ,එහම කරන්න ගියොත් උබට වෙන්නේ neobux එකට pay කරන්න.අනික උබට හැමදාම add click කරන්න වෙනවා.දවසක් හරි උබට click කරන්න බරි උනොත් එදාට ref ලගෙන් ලබෙන ගානත් ලැබෙන්නේ නෑ.ඒ කියන්නේ හැමදාම server time එකේදි click කරන්න වෙනවා.ultimate කියල packag එකක් තියෙනවා එකේ නම් දින 30ක් යන කල් click නොකලත් රෙෆ්ලාගෙන් ලැබෙනවා,ඒත් ඒ පැකෙජ් එක මිල $890 ක් ද කොහෙද වෙනව මට මතක විදියට,එක අපිට සල්ලි දාල ගන්න පුලුවන් නම් profit එකක් ගන්න පුලුවන් ඇති.e moneyවලින් සල්ලි හොයන්න නම් ptc කරන එක එච්චරම successful නැහැ,neobux එකේ තියෙන terms of use & help වලට ගිහින් බලන්න,එකෙන් උබට අදහසක් ගන්න පුලුවන් වේ,හම්මො අතත් රිදෙනවා බං,මේ ටික කිව්වෙ උබ සල්ලි දාලා අමරුවෙ වැටෙන්න එපා කියන්න,සල්ලි හොයන්න ඕනේ නම් යන්න odesk & microworkers එවට ගිහින් උබට පුලුවන් දෙයක කරල සල්ලි හොයපන්,ptc වගෙ නෙමේයි,වැඩ කලොත් සල්ලි ශුවර්....මමත් ptc ප්ට්ච් කලා මචන් එත් දැන් accunt එක වත් තියෙනවද දන්නේ නෑ