Neoview එකෙන් බඩු ගන්න ගත්ත අය ඉන්නවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Neoview එකෙන් බඩු ගන්න ගත්ත අය ඉන්නවා ද ?

    NeoView එකෙන් කුරියර් කරලා බඩු ගන්න ගත්ත අය ඉන්නවා ද ?

    මම පරිගණක කොටස් වගයක් ඔඩර් කළා පෙරේදා ඊයේ එන්න තිබ්බේ ආවේ නෑ

    අද Neoview එකෙන් ඇහුවාම FDE කියලා කුරියර් එකක No එකක් දුන්නා එතනින් අහන්න කියලා එත් ඒ No ඒක No Answer මොකද කරන්නේ ?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඔය සයිට් එකෙන් Online order කරන්න option එකක් නෑනේ? කොහමෙද කරේ?:confused:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඔය සයිට් එකෙන් Online order කරන්න option එකක් නෑනේ? කොහමෙද කරේ?:confused:

    මේ No එකට කතා කරලා ඕනේ දේ කිව්වා 0703343484 නැත්තම් whatsapp වලින් කිව්වා (Photo ගහලා යැව්වා හරියටම කැල්ල) Account No දෙනවා එකට සල්ලි දලා Slip එක whatsapp පෙන්නලා Address එක යවන්න. කුරියර් ගාස්තු 200 වැඩි වෙන කිලෝ එකට 50 කිව්වා.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,901
    113
    ada niwaadune ithin wada nathuwa athi
    mama nam online karanne na langa nisaa hihin gannawa :D
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මේ No එකට කතා කරලා ඕනේ දේ කිව්වා 0703343484 නැත්තම් whatsapp වලින් කිව්වා (Photo ගහලා යැව්වා හරියටම කැල්ල) Account No දෙනවා එකට සල්ලි දලා Slip එක whatsapp පෙන්නලා Address එක යවන්න. කුරියර් ගාස්තු 200 වැඩි වෙන කිලෝ එකට 50 කිව්වා.

    මරු. මට මදර්බෝර්ඩ් දෙකක් ගන්න ඕන. :P
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මුන් එවන ඒව ටෙස්ට් කරලද ඔහේ රැන්ඩම් තෝරල එවනවද දන්නෑ. වැඩ කරන්නැති එකක් ආවොත් සල්ලි අපරාදෙ. :dull:
     
    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    මේ No එකට කතා කරලා ඕනේ දේ කිව්වා 0703343484 නැත්තම් whatsapp වලින් කිව්වා (Photo ගහලා යැව්වා හරියටම කැල්ල) Account No දෙනවා එකට සල්ලි දලා Slip එක whatsapp පෙන්නලා Address එක යවන්න. කුරියර් ගාස්තු 200 වැඩි වෙන කිලෝ එකට 50 කිව්වා.

    risky wadee

    monada uba ganna hewwe
    used da?

    thawa keeyak hari dala brand new ma ganin badu sure
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ada niwaadune ithin wada nathuwa athi
    mama nam online karanne na langa nisaa hihin gannawa :D

    මරු. මට මදර්බෝර්ඩ් දෙකක් ගන්න ඕන. :P

    මුන් එවන ඒව ටෙස්ට් කරලද ඔහේ රැන්ඩම් තෝරල එවනවද දන්නෑ. වැඩ කරන්නැති එකක් ආවොත් සල්ලි අපරාදෙ. :dull:

    මම දවසක් ගෙන්නුවා Tv Card එකක් BandNew රු 900 උනේ කිසි අවුලක් නම් නෑ තාම වැඩ පැකින් කඩලා තිබ්බේ නෑ

    risky wadee

    monada uba ganna hewwe
    used da?

    thawa keeyak hari dala brand new ma ganin badu sure

    ඔව් DDR3 RAM එකක් Windows 8 දාන්න.

    තව තැනක් තියෙනවා ඔය වගේ එවන New Line Computer මම දෙසැරයක් ගෙන්නුවා බඩු හොදයි https://web.facebook.com/profile.php?id=162260237775245&ref=br_rs
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    නෑ බන් මම කිව්වේ Used බඩු. brand new නම් මම Motherboard ගන්නෑ. :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    NeoView එකෙන් කුරියර් කරලා බඩු ගන්න ගත්ත අය ඉන්නවා ද ?

    මම පරිගණක කොටස් වගයක් ඔඩර් කළා පෙරේදා ඊයේ එන්න තිබ්බේ ආවේ නෑ

    අද Neoview එකෙන් ඇහුවාම FDE කියලා කුරියර් එකක No එකක් දුන්නා එතනින් අහන්න කියලා එත් ඒ No ඒක No Answer මොකද කරන්නේ ?

    unta call karala oka clear karanna kiyapan machan. uba courier unta call karla naganne ai
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    unta call karala oka clear karanna kiyapan machan. uba courier unta call karla naganne ai

    අද ආවා මචෝ RAM එක ඒගොල්ලෝ මගේ පරණ RAM එකේ No එකටම ඒ වර්ගයේම RAM එකක් එවලා තිබ්බා ඔයගොල්ලෝ බඩු ගෙන්න ගන්නවනම් කුරියර් කරලා Call දීලා බලන්න Neoview එකට සර්විස් එක හොදයි එයාලගේ කුරියර් එකේ තමා අවුල තිබ්බේ උන් පරක්කු කරලා ගෙනත් දුන්නේ
     
    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    NeoView එකෙන් කුරියර් කරලා බඩු ගන්න ගත්ත අය ඉන්නවා ද ?

    මම පරිගණක කොටස් වගයක් ඔඩර් කළා පෙරේදා ඊයේ එන්න තිබ්බේ ආවේ නෑ

    අද Neoview එකෙන් ඇහුවාම FDE කියලා කුරියර් එකක No එකක් දුන්නා එතනින් අහන්න කියලා එත් ඒ No ඒක No Answer මොකද කරන්නේ ?

    courier 1ke aulak wenna athi macho, Neoview kiyanne supirima thanak, mata akanam sure karala kiyanna puwan, uba baya wenna epa