Neoview එකෙන් බඩු ගන්න ගත්ත අය ඉන්නවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    courier 1ke aulak wenna athi macho, Neoview kiyanne supirima thanak, mata akanam sure karala kiyanna puwan, uba baya wenna epa

    එක ආවා මචෝ අද ඔව් RAM එක පරන එකේ No එකටම එවලා තිබ්බා සුපිරිම තනක් තමා මචෝ එකනම් කිසිම පරිගණක කඩේකින් එහෙම දෙන්නේ නෑ තියෙන එකක් ඇගේ ගහන්න බලනවා ඇරෙන්න ගිනිගානට එහෙම බලද්දී කුරියර් එකේ අවුලක් තමා තිබ්බේ මන් කුරියර් එකේ No කරලා පැයයි ගියේ ගෙනල්ලා දුන්නා පාර්සල් එක