NEOVIEW කම්පුටර් පාට්ස් තොග

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    NEOVIEW කම්පුටර් පාට්ස් තොග

    NEOVIEW (yakkala)
    www.neoview.lk
    මචන්ලා මේකෙ කම්පුටර් පාට්ස් තොග පිටින් ගන්න ගනන් අඩු තැනක් කියල කිව්ව එලකිරි එකෙන්ම.
    තව අය කිව්ව හැබැයි බඩු අවුල් කියල
    එහෙමද? එහෙනම් නම් කඩයක් දාන්න කම්පුටර් බඩු ගොඩක්, අඩුවට ගන්න හොඳ තැන මොකක්ද?
     
    Sanush_Pinkkz

    Member
    Apr 26, 2013
    187
    21
    0
    Colombo
    math yakkala inne neo eka gawamayi .. korean walin use karapuwa thoga pitin ehen genne .. gana nam aduyi .. samaha ewa hodayi samahra ewa hari ne ... math podi podi ewa gannawa .. kiyanna tharam nam aulak ne ..
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    mama me use karana ekath ungen gaththe awrudu 2k wenawa labana maase 20 wenidata..kisima ledak ne..giya awrudde hard ekak gaththa 250gb.ekath elatama duwanawa.kisi ledak ne( dawasata peya 14k on)
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    කෝරලේමහත්තයා;14874524 said:
    මෙතන බඩු අහල තියෙන විදිහට හොද නෑ..කොරියාවෙන් ගේන පරන බඩුලු..
    පොඩ්ඩක් හොයල බලන්න..

    math yakkala inne neo eka gawamayi .. korean walin use karapuwa thoga pitin ehen genne .. gana nam aduyi .. samaha ewa hodayi samahra ewa hari ne ... math podi podi ewa gannawa .. kiyanna tharam nam aulak ne ..

    mama me use karana ekath ungen gaththe awrudu 2k wenawa labana maase 20 wenidata..kisima ledak ne..giya awrudde hard ekak gaththa 250gb.ekath elatama duwanawa.kisi ledak ne( dawasata peya 14k on)

    thnx mchnla
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන් අවුරුදු එමාක ඉලා මෙනින් ඩු ගන්වා.. ලොකු අවුල් නම් වෙලා නැහැ.. පොඩි සීන් වෙලා තියෙවා.. ගාත් එක්කොට අවුලක් නැහැ.. දැන් උන් මාස 6කීකුත් දෙවා දී ඉලා..
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම මෙතනින් RAM,HARD,WEB CAM,VGA CARD අරන් තියෙනවා.VGA CARD එකනම් අවුරුද්දක් වෙනන කලින් සොරි උනා.අනිත්වා නම් තවමත් වැඩ.දැන් 2 YEAR පැනලා..
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    බඩු ගත්තෙ නැති වුනත් කමක් නෑ..ගිහින් පොඩි රවුමක් දාලා වරෙන්,කළගෙඩිහේන,කඩවත පැත්තේ ලස්සන කෑලි සෙට් එකක් ඉන්නේ...