SIRAWATA BAN PATTA REP ++pixxu ah,,niyamama dial ekk,,age mail kelin wenawa kiyawaddi
ela saho ++
කියන්න දුකයි මචන් 347 බලල කොමන්ට් 23 මේ වගේ දෙයක් බලල හිතෙන දේ
කොමන්ට් කරන්න බැරි තරම් උබලගේ අත් වලට හෙන ගහලද ?
ඊයේ අර පොඩි කෙල්ලගේ වීඩියෝ එක ඉල්ලලා කොච්චර කොමන්ට් තිබුනද
කෙල්ලෙක්ගෙ හෙළුව තරම්වත් උබලට මේ කොල්ලන්ව වටින්නේ නැද්ද බන්????
කොහම උනත් කමක් නැ මේ වගේ නුලක් දාල මේ කොල්ලෝ සදා අමරණීයයි කියල
අපේ එවුන්ට මතක් කලාට උබට ගොඩක් ඉස්තුතියි සහෝ +3