Nerve filling cost

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මේ ගණන් shape ද? මේ rates වගේ ද යන්නෙ මේ දවස් වල?

    Nerve filling කෙලවරේ දතක් - Rs 18,000
    Teeth crown treatment - Rs 25,000
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම කලා හක්කේ දතක් 15ක් වගේ ගියා ඔක්කොටම. No crowning
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    හක්කෙ පිටිපස්සෙ ඉඳන් 3 වෙනි දත අවු තුනකට කලින් කරා. ක්‍රවුන් එක නැතුව.
    8500යි
    සති හතරක් විතර ක්ලීන් කරා. කම්බි 3ක් දැම්ම.