nescafe machine help

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    නෙස්කැෆේ මැශින් එකක් රෙන්ට් කරන්න කීයදා..එතකොට ඒකට දාන මික්ස්චර් පැකට් එකේ ගාන කීයද.එක පැකට් එකකින් කප් කීයක් හදන්න පුලුවන්ද
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,203
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පැකට් එක 1200 ගානක් මතක විදියට. කප් 40-43 ක් අතර ප්‍රමාණයක් පුලුවන්. පැකට් කොටුවෙන් ගන්න පුලුවන් කියලා අහලා තියෙනවා.
     
    • Like
    Reactions: salitha22

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    The_Killer:22129522 said:
    පැකට් එක 1200 ගානක් මතක විදියට. කප් 40-43 ක් අතර ප්‍රමාණයක් පුලුවන්. පැකට් කොටුවෙන් ගන්න පුලුවන් කියලා අහලා තියෙනවා.

    එච්චර ගනන්ද බන් ඇඩෙනවා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    IXXX:22129558 said:
    MalaGeyak da? Apitath kiyan apith enamm night ekak gahanda

    තාම නෑ.මග එකක් එනවා.ලෑස්ති වෙන්න බන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    එච්චර ගනන්ද බන් ඇඩෙනවා

    නෙස්කැෆේ කෝපි කුඩු දාලා නිකම් කිරි පිටි දාපන් අර කොලිටියම එනවා ලාබය් වැඩේ .මම ගෙදර බොන්නෙත් එහෙම කෝපි පොඩි පැකට් ක් 10/=ය් වෙන්නේ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    KOTA NIHAL:22129670 said:
    එච්චර ගනන්ද බන් ඇඩෙනවා

    නෙස්කැෆේ කෝපි කුඩු දාලා නිකම් කිරි පිටි දාපන් අර කොලිටියම එනවා ලාබය් වැඩේ .මම ගෙදර බොන්නෙත් එහෙම කෝපි පොඩි පැකට් ක් 10/=ය් වෙන්නේ

    උගෙන් එක පැකට් එකක් ගත්තානම් ඇති.ඉතුරු ටික අපි හදාගන්න එක ලාබයි නෙ බ්න්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113

    උගෙන් එක පැකට් එකක් ගත්තානම් ඇති.ඉතුරු ටික අපි හදාගන්න එක ලාබයි නෙ බ්න්

    එහෙමත් ඕන නැහැ බන් නෙස්කැෆේ කෝපි කුඩු කොහොමත් ගන්න වෙනවා අනෙක් ඒවාට ඒ රස එන්නේ නැහැ කුඩුත් හිටිනවා මම කරලා බැලුව .නෙස්කැෆේ කෝපි කුඩු අරගෙන ඒකට කිරිපිටි ,සිනි කවලම් කරපන් එච්ච්රය් නෙස්කැෆේ වගේම් තමා හොයන්න බැහැ .
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,975
    1,505
    113
    Nawalapitiya
    එහෙමත් ඕන නැහැ බන් නෙස්කැෆේ කෝපි කුඩු කොහොමත් ගන්න වෙනවා අනෙක් ඒවාට ඒ රස එන්නේ නැහැ කුඩුත් හිටිනවා මම කරලා බැලුව .නෙස්කැෆේ කෝපි කුඩු අරගෙන ඒකට කිරිපිටි ,සිනි කවලම් කරපන් එච්ච්රය් නෙස්කැෆේ වගේම් තමා හොයන්න බැහැ .

    Un machine eka check karana welawata pure nescafe,nestea use karanna one neda?