meke log venn ekohomada bn
mona acnt ekenda log venne??

aiyoooooooooooo bn![]()

කොහොමත් ඕවයෙ හරියටම පෙන්න්නෙ නැහැ බං.. එකකට එකක් වෙනස්.. හරියටම පෙන්නන්නෙ මොකේද කියලා හිතාගන්න බෑ..

eka hariyanne na bn.ethakota hena gahanna okkoma tika limit venavane bnhondama method 1 thamai router eken bandwidth limit karana 1. eth SLT guu redden pulwuanda kiyala sure na. QOS kiyana option 1n puluwan athi samaharawita. eth tutorial 1kwath na ZTE routers walata

ela ela machospeed bump

elakiri machoMehemai karanne machan..
1. host "localhost" danna, password denna one ne, ita passe connect wenna
2. Ita passe add rule gihin name akak denna, Protocol akata IPv4 TCP/UDP set karanna, Rate limit akata one speed aka denna
3. Ita passe Source tab akata gihin drop down menu aken selet karala PC ake MAC eka hari IP aka hari dila ok karanna
4. Ita passe rule aka add wai. Full speed one welawata Rigt click karala rule aka disable karanna puluwan..
Ube wade karaganna me software aka wage thawa one taram software tiyanawa machan.. bandwidth manager kiyala search akak dila balapanko..


ow bn thiththa vela thiyenneකොහොමත් ඕවයෙ හරියටම පෙන්න්නෙ නැහැ බං.. එකකට එකක් වෙනස්.. හරියටම පෙන්නන්නෙ මොකේද කියලා හිතාගන්න බෑ..

අපෝ ඕකෙ බොරු පෙන්නන්නෙ.. DU Meter එකේ එක ගාණක්, Net Worx එකේ තවත් ගාණක්..

macho oka dammoth IDM ekath slow venava neda bn??VPN එකක් දාගනින් Internet Seetings වලට. එතකොට slow වෙලා කෙන්ක්ට් වෙන්නේ. superfreevpn හොදයි වැඩේට. මම එක බාවිතා කරනවා හෙන කාලක ඉදන් කිසි අවුලක් නැහැ

VPN එකක් දාගනින් Internet Seetings වලට. එතකොට slow වෙලා කෙන්ක්ට් වෙන්නේ. superfreevpn හොදයි වැඩේට. මම එක බාවිතා කරනවා හෙන කාලක ඉදන් කිසි අවුලක් නැහැ

nebn harii bn![]()


ow bn thiththa vela thiyenne![]()

mama IP pennana gadget 2k use karanwa 2ke wenas 2k

uba BitMeter eka dala balahan Dumeter eka crack karanna onene bnමම නම් දාලා නෑ බං.. තේරුමක් නැති වැඩක්..


elakiri macho
oke IP eka venas veddi saren sare IP eka hadanna oneda bn
onna ubava nil kala![]()
උඹ තව එකක් දාලා ටෙස්ට් කරලා බලපං.. ලොකු වෙනසක් වෙනවා..
හිතාගන්න බෑ හරි මොකක්ද වැරදි මොකක්ද කියලා..
මගේ ගිගා හැටයි තියෙන්නෙ පැකේජ් එකේ.. මම DU Meter, GlassWire, Networx ඔය තුනම දාලා ටෙස්ට් කලා.. එකක ගිගා හැටත් පැනලා පෙන්නනවා අන්තිමේ.. අනිත් එකේ ගිගා පනස් හතරයි.. Glass Wire එකේ විතරයි ලඟින් ගියේ.. ගිගා පනස් අටයි ගාණක්..
මම නම් දාලා නෑ බං.. තේරුමක් නැති වැඩක්..
ඔව් එහෙම තමා බං.. මාත් තුන හතරක්ම දාලා බැලුවා..

අනේ බන් උබල නෙට් ලිමිට් කරන්න මොකද්ද use කරන්නේ??මන් home package එකේ ඉඳලා web family එකට මාරු උනා.අම්මෝ මේකේ data කඩාගෙන බිඳගෙන යනවා බන්.මෙහෙම ගියොත් browsing වලින්ම මගේ data ටික ඉවර වෙයි බන්.අනේ උබලා ගාව තියෙන ටූල් එකක් කියන්නකෝ.
මන් දැම්මා නෙට් limiter එකයි,net balancer කියන එකයි.ඒ මගුල් දැම්මට හරියට වැඩේ වෙන්නේ නැනේ.browsing අව්ල් යනවා ,නැත්නම් ලිමිට් වෙන්නේ නැ ඕන විදියට.මන් කරපු විදිය වැරදි ඇති සමහර විට
මට ඕනේ browsing ස්පීඩ් එක ටිකක් අඩු කරලා IDM එකට full speed එන්න හදාගන්නයි.අනිත් ඒවත් balance කරගන්න තිබ්බනම් හොඳයි

kohenda machn daanne ? PC ekenda ?? router ekenda ??![]()