Net Limit කරන්න හොඳ software එකක්

Kiri Toyya

Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    meke log venn ekohomada bn
    mona acnt ekenda log venne??

    Mehemai karanne machan..

    1. host "localhost" danna, password denna one ne, ita passe connect wenna
    2. Ita passe add rule gihin name akak denna, Protocol akata IPv4 TCP/UDP set karanna, Rate limit akata one speed aka denna
    3. Ita passe Source tab akata gihin drop down menu aken selet karala PC ake MAC eka hari IP aka hari dila ok karanna
    4. Ita passe rule aka add wai. Full speed one welawata Rigt click karala rule aka disable karanna puluwan..;)

    Ube wade karaganna me software aka wage thawa one taram software tiyanawa machan.. bandwidth manager kiyala search akak dila balapanko..
     
    • Like
    Reactions: rock pora

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    කොහොමත් ඕවයෙ හරියටම පෙන්න්නෙ නැහැ බං.. එකකට එකක් වෙනස්.. හරියටම පෙන්නන්නෙ මොකේද කියලා හිතාගන්න බෑ..:no:

    mama IP pennana gadget 2k use karanwa 2ke wenas 2k :baffled:
    Untitled_zpso2e0tmmx.jpg
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    hondama method 1 thamai router eken bandwidth limit karana 1. eth SLT guu redden pulwuanda kiyala sure na. QOS kiyana option 1n puluwan athi samaharawita. eth tutorial 1kwath na ZTE routers walata
    eka hariyanne na bn.ethakota hena gahanna okkoma tika limit venavane bn
    mata IDM ekata full speed eka ganna one bn:(
    speed bump :baffled:
    ela ela macho :)

    Mehemai karanne machan..

    1. host "localhost" danna, password denna one ne, ita passe connect wenna
    2. Ita passe add rule gihin name akak denna, Protocol akata IPv4 TCP/UDP set karanna, Rate limit akata one speed aka denna
    3. Ita passe Source tab akata gihin drop down menu aken selet karala PC ake MAC eka hari IP aka hari dila ok karanna
    4. Ita passe rule aka add wai. Full speed one welawata Rigt click karala rule aka disable karanna puluwan..;)

    Ube wade karaganna me software aka wage thawa one taram software tiyanawa machan.. bandwidth manager kiyala search akak dila balapanko..
    elakiri macho
    oke IP eka venas veddi saren sare IP eka hadanna oneda bn :)
    onna ubava nil kala :D

    කොහොමත් ඕවයෙ හරියටම පෙන්න්නෙ නැහැ බං.. එකකට එකක් වෙනස්.. හරියටම පෙන්නන්නෙ මොකේද කියලා හිතාගන්න බෑ..:no:
    ow bn thiththa vela thiyenne :baffled:

    oke thiyena vidiyata reseter eka damma.dan restart karala avilla balanna one startup ekedi program eka run venavada kiyala
    thanx macho ah
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    VPN එකක් දාගනින් Internet Seetings වලට. එතකොට slow වෙලා කෙන්ක්ට් වෙන්නේ. superfreevpn හොදයි වැඩේට. මම එක බාවිතා කරනවා හෙන කාලක ඉදන් කිසි අවුලක් නැහැ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    VPN එකක් දාගනින් Internet Seetings වලට. එතකොට slow වෙලා කෙන්ක්ට් වෙන්නේ. superfreevpn හොදයි වැඩේට. මම එක බාවිතා කරනවා හෙන කාලක ඉදන් කිසි අවුලක් නැහැ
    macho oka dammoth IDM ekath slow venava neda bn??
    mata IDM ekata full speed ganna one bn:(
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    VPN එකක් දාගනින් Internet Seetings වලට. එතකොට slow වෙලා කෙන්ක්ට් වෙන්නේ. superfreevpn හොදයි වැඩේට. මම එක බාවිතා කරනවා හෙන කාලක ඉදන් කිසි අවුලක් නැහැ

    kohenda machn daanne ? PC ekenda ?? router ekenda ?? :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    nebn harii bn :)
    :no:
    උඹ තව එකක් දාලා ටෙස්ට් කරලා බලපං.. ලොකු වෙනසක් වෙනවා..
    හිතාගන්න බෑ හරි මොකක්ද වැරදි මොකක්ද කියලා..
    මගේ ගිගා හැටයි තියෙන්නෙ පැකේජ් එකේ.. මම DU Meter, GlassWire, Networx ඔය තුනම දාලා ටෙස්ට් කලා.. එකක ගිගා හැටත් පැනලා පෙන්නනවා අන්තිමේ.. අනිත් එකේ ගිගා පනස් හතරයි.. Glass Wire එකේ විතරයි ලඟින් ගියේ.. ගිගා පනස් අටයි ගාණක්..:(

    ow bn thiththa vela thiyenne :baffled:
    :(
    මම නම් දාලා නෑ බං.. තේරුමක් නැති වැඩක්..

    mama IP pennana gadget 2k use karanwa 2ke wenas 2k :baffled:

    ඔව් එහෙම තමා බං.. මාත් තුන හතරක්ම දාලා බැලුවා..:(
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම නම් දාලා නෑ බං.. තේරුමක් නැති වැඩක්..
    uba BitMeter eka dala balahan Dumeter eka crack karanna onene bn :(
    therumak na vage thama bn
    net limiter eken limit kalata hitu gala browse veddi yanava bn

    mata kela venava loveth nathi venna.ikmanata dl karanna hithagena reddakata maru una dan hik*la thiyenne :(
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    :no:
    උඹ තව එකක් දාලා ටෙස්ට් කරලා බලපං.. ලොකු වෙනසක් වෙනවා..
    හිතාගන්න බෑ හරි මොකක්ද වැරදි මොකක්ද කියලා..
    මගේ ගිගා හැටයි තියෙන්නෙ පැකේජ් එකේ.. මම DU Meter, GlassWire, Networx ඔය තුනම දාලා ටෙස්ට් කලා.. එකක ගිගා හැටත් පැනලා පෙන්නනවා අන්තිමේ.. අනිත් එකේ ගිගා පනස් හතරයි.. Glass Wire එකේ විතරයි ලඟින් ගියේ.. ගිගා පනස් අටයි ගාණක්..:(

    :(
    මම නම් දාලා නෑ බං.. තේරුමක් නැති වැඩක්..

    ඔව් එහෙම තමා බං.. මාත් තුන හතරක්ම දාලා බැලුවා..:(

    mata Networx fattaaa machn :)
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,492
    191
    63
    Galle
    Winsdows 8.1 wala thiyanawa Store eke app ekak ganna " Data Usage" kiyala eka nam hodai mata therena widiyata anith ewata wada accuracy eka wadi, wifi, ethernet cable ona ekakin connect kalaata usage eka wena wenama balaganna puluwan data limit set karannath puluwan
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අනේ බන් උබල නෙට් ලිමිට් කරන්න මොකද්ද use කරන්නේ??මන් home package එකේ ඉඳලා web family එකට මාරු උනා.අම්මෝ මේකේ data කඩාගෙන බිඳගෙන යනවා බන්.මෙහෙම ගියොත් browsing වලින්ම මගේ data ටික ඉවර වෙයි බන්.අනේ උබලා ගාව තියෙන ටූල් එකක් කියන්නකෝ.

    මන් දැම්මා නෙට් limiter එකයි,net balancer කියන එකයි.ඒ මගුල් දැම්මට හරියට වැඩේ වෙන්නේ නැනේ.browsing අව්ල් යනවා ,නැත්නම් ලිමිට් වෙන්නේ නැ ඕන විදියට.මන් කරපු විදිය වැරදි ඇති සමහර විට :(

    මට ඕනේ browsing ස්පීඩ් එක ටිකක් අඩු කරලා IDM එකට full speed එන්න හදාගන්නයි.අනිත් ඒවත් balance කරගන්න තිබ්බනම් හොඳයි :)

    uba ithin speed limit kara kiyala kohomda bun data ithuru wenne? speed limit kara kiyala wenne hemiita load wena eka witharai.habai ithin hemmita load wenkota stop loading kathire dunnoth images walata yana data nan ithurui...therenne na bun oye logic eka.anika idm dammama kohomath browse karanna baa...idm limit karanna ooni browse karanna mage :baffled:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉස්සර ස්පීඩ් මදි කියලා නාහෙන් අඩපු උන් දැන් ස්පීඩ් ලිමිට් කරන්න ඕනෙලු.