Net Limit කරන්න හොඳ software එකක්

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Winsdows 8.1 wala thiyanawa Store eke app ekak ganna " Data Usage" kiyala eka nam hodai mata therena widiyata anith ewata wada accuracy eka wadi, wifi, ethernet cable ona ekakin connect kalaata usage eka wena wenama balaganna puluwan data limit set karannath puluwan
    eka ganna bane bn,mirosoft account ekata hadenne na bn
    mn try karala balannam bn
    thanx ah :)

    machn oya dannawada video streaming block karanna ? host file nam hari yanna na :dull: Plz replay soon
    danne na bn
    sorry ah

    uba ithin speed limit kara kiyala kohomda bun data ithuru wenne? speed limit kara kiyala wenne hemiita load wena eka witharai.habai ithin hemmita load wenkota stop loading kathire dunnoth images walata yana data nan ithurui...therenne na bun oye logic eka.anika idm dammama kohomath browse karanna baa...idm limit karanna ooni browse karanna mage :baffled:
    :baffled::baffled::baffled::baffled::baffled:
    speed vadi unama page ekak dl vena vidiyai speed adu unama page ekak dl vena vidiyai venas bn
    thava video ekak buffer venavanam ekath satas gala yanava.ethaninuth data bara gana apathe yanava bn
    samahara velavata api balana vido eka apita set venne nathi venna puluvan,eth video ekn bagekatath vada gihin bn e tika thereddi
    mn kiyanne tutorials gana bn :P

    බලාගෙන ගියාම හැමෝම වලේ නෙහ්..
    mn ada vatune bn valata :D
    ellila inna vidiyak hoyaganna one bn ;)

    ඉස්සර ස්පීඩ් මදි කියලා නාහෙන් අඩපු උන් දැන් ස්පීඩ් ලිමිට් කරන්න ඕනෙලු.
    mooda katha nokiya indin :no::no:
    speed madi kiyala anduva thama :baffled:
    dan speed vadi unata gb pramanaya madi.e speed ekata hariyanna un gb denne na :no::no::no::growl:
    ithin ekai me dangalanne :P
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    VPN එකක් දාගනින් Internet Seetings වලට. එතකොට slow වෙලා කෙන්ක්ට් වෙන්නේ. superfreevpn හොදයි වැඩේට. මම එක බාවිතා කරනවා හෙන කාලක ඉදන් කිසි අවුලක් නැහැ

    මේක තමයි විසදුම VPN එකක් දා ගනින්..එතකොට හරි...IDM වලට බලපන් වෙන ලොගින් එකක් සෙට් කරලා...හරි බයි පාස් සීන් එකක් දාලා

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෙට්ලිමිටර් තමා මං අවුරුදු ගානක ඉඳන් පාවිච්චි කරන්නෙ :yes: :yes:
    උඹට තාම ඒක සෙට් වෙලා නෑ :D :D
    ඒකයි ඔය :D :D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නෙට්ලිමිටර් තමා මං අවුරුදු ගානක ඉඳන් පාවිච්චි කරන්නෙ :yes: :yes:
    උඹට තාම ඒක සෙට් වෙලා නෑ :D :D
    ඒකයි ඔය :D :D
    මට තේරෙන්නේ නැ බන් මොනවාද මේකට කරන්නේ කියලා :baffled:
    y4v9exI.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    ayi ban browsing slow karanda hadanne? Browsing kiyana eka fast thiyenda onene. web page ekakata giyapuwahama Browsing kohomath speed load unath slow load unath ee web page eka download wenna yana time eka misak download wena data pramanaya nemei neda wadagath wenne?

    ex: web page ekak 2mb unoth umba speed thibbath slow thibbath 2mb download karanawa. slow thibba kiyala wenasa 2mb download wenakan balaagena inna yana welaawa.

    ubata data ithuru koragannawanam karanda one 2mb page ekata visit nokara inna eka misak eeka slow karana eka nemei neda?

    ithin ethakota slow karana eke theruma mokakda?
     
    Last edited:

    oya prashnema kalinuth ekek ahla thibba :P
    mekai macho speed vadi kiyanne page ek ethiyena contents sampurnayenma ape machine ekata dl venav akiyana ekai.speed normalnam hama ekama full page ekama dl venne na bn.apita penna okkoma avata.ehema enne na bn.eken nam venne podi data pramanayak apathe yana ekai.

    eth methana thiyena prashne bn video ekak play kaloth buffer veddi yana dat apramanayai.
    e kiyanne speed vadiyen thibboth video eka play venavath ekkama eke bagekatath vada buffer vela.e kiyanne dl vela.apita e video eka vadak unath nathath data bageta bagayakma avilla
    eth speed adunam e kiyanne 70KB vagenam youtube video ekak ehema buffer venne play vena run time ekata chuttak vadiyenui bn.ehakota apita video eka vadak nathi unath balapu hariyata giya data tika vitharai bn yanne.eth speed vadi unama ehema venne nane.ekai awla:)

    WEB SITE BLOCK KARANNA SW EKAKK THIYANAWADA
    web site block karanna puluvan lesiyenma host file eka edit karala
    ehemath nathnam virus guard ekenuth puluvan(samahara evagenam puluvanda danna :D)
    host file eka thiyenne
    C:\Windows\System32\drivers\etc valai

    oke hosts kiyala file ekak thiyenava.eka run as Admin valin open karahan note pad ekakin(Admin valin open kale nathnam save venne na bn :D)

    eke yata athi
    # 127.0.0.1 localhost
    # ::1 localhost oke yatata
    127.0.0.1 facebook.com www.facebook.com me vage thiyala save karanna

    meka balanna
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට තේරෙන්නේ නැ බන් මොනවාද මේකට කරන්නේ කියලා :baffled:
    y4v9exI.jpg

    වට් ද සෙවන් පක්ස් :shocked: :shocked: :shocked:
    උඹ ක්‍රැක් එකක් නෙමෙද දාගත්තෙ ?
    මගෙ නම් ඔහොම වෙන්නෑ බං..
    පොඩ්ඩක් වැඩිය එනව තමා..
    මං 80 දීල තියෙද්දි 85ක් වගේ එනව තමා.. ඒත් ඔහොම වැඩියෙන් එන්නෑ බ්ං :no: :no:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    වට් ද සෙවන් පක්ස් :shocked: :shocked: :shocked:
    උඹ ක්‍රැක් එකක් නෙමෙද දාගත්තෙ ?
    මගෙ නම් ඔහොම වෙන්නෑ බං..
    පොඩ්ඩක් වැඩිය එනව තමා..
    මං 80 දීල තියෙද්දි 85ක් වගේ එනව තමා.. ඒත් ඔහොම වැඩියෙන් එන්නෑ බ්ං :no: :no:
    crack kale na bn.trail reseter ekak damme
    ane mnda bn
    browsing valata vadi unath buffer veddi yanna gaththoth thama awla bn
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    SLT එකට කියල limit කරගන්න. Minimum speed limit එක 2Mbps. මමනම් 10Mbps වලට අඩු කරා. මාසෙකට 40GB ගාන. දවල්ටනම් පාවිචියක් නෑ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    SLT එකට කියල limit කරගන්න. Minimum speed limit එක 2Mbps. මමනම් 10Mbps වලට අඩු කරා. මාසෙකට 40GB ගාන. දවල්ටනම් පාවිචියක් නෑ.

    එහෙම ලිමිට් කලාට බෑක්ග්‍රෞන්ඩ් එකේ ඉඳගෙන සොෆ්ට්වෙයාස් අප්ඩේට් ගිලින ඒව නවත්තන්න බෑ ඩේට ඉවර වෙන වේගෙ අඩුවෙන එක විතරයි වෙනෙ..
    අනික එහෙම කරගත්තාම බාන්න ඕනෙ වුනාම බාන්නෙ කොහොමද ? බාන්න ගියාමත් ස්ලෝනෙ...
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    SLT එකට කියල limit කරගන්න. Minimum speed limit එක 2Mbps. මමනම් 10Mbps වලට අඩු කරා. මාසෙකට 40GB ගාන. දවල්ටනම් පාවිචියක් නෑ.
    ehema ba bn.ethakota IDM eken dl karaddith slow venavene bn :D

    https://torrentz.eu/63865b912505d89df4a558006f55b160719c4946

    මේක දාගනිං ක්‍රැක් එක..
    මං දැන් අවුරුදු ගානක් පාවිච්චි කරන්නෙ ඕක :yes: :yes:
    oke key ekak thiyena ekakuth thibba bn :D
    adoo oka 8.1 valata vada nane bn
    install karaddi error ekak enava bn. 7 xp valtalu bn vada oka:(

    අනික එහෙම කරගත්තාම බාන්න ඕනෙ වුනාම බාන්නෙ කොහොමද ? බාන්න ගියාමත් ස්ලෝනෙ...
    :yes::yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ehema ba bn.ethakota IDM eken dl karaddith slow venavene bn :D

    oke key ekak thiyena ekakuth thibba bn :D
    adoo oka 8.1 valata vada nane bn
    install karaddi error ekak enava bn. 7 xp valtalu bn vada oka:(

    :yes::yes::yes:

    අහ් උඹ 8 නම් 3. ඒව වැඩ නෑ.. 4 ඕනෙ :yes: :yes:
    ඒකෙ ටෙස්ටිං මං 8 පාවිච්චි කරන කාලෙ නම් තිබ්බෙ දැන් කොහොමද දන්නෑ :no: :no:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙම ලිමිට් කලාට බෑක්ග්‍රෞන්ඩ් එකේ ඉඳගෙන සොෆ්ට්වෙයාස් අප්ඩේට් ගිලින ඒව නවත්තන්න බෑ ඩේට ඉවර වෙන වේගෙ අඩුවෙන එක විතරයි වෙනෙ..
    අනික එහෙම කරගත්තාම බාන්න ඕනෙ වුනාම බාන්නෙ කොහොමද ? බාන්න ගියාමත් ස්ලෝනෙ...

    ඔහ එහෙමත් ඕනෙද. :shocked:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අහ් උඹ 8 නම් 3. ඒව වැඩ නෑ.. 4 ඕනෙ :yes: :yes:
    ඒකෙ ටෙස්ටිං මං 8 පාවිච්චි කරන කාලෙ නම් තිබ්බෙ දැන් කොහොමද දන්නෑ :no: :no:
    mn aluthma eka dala thiyenne
    version eke awlk nathuva athi bn :D

    :yes: :yes: :yes:
    උඹ හිතුවයි ස්පීඩ් අඩු කලාම අප්ඩේට් ගිලින ඩේට අඩුවෙනව කියල ? :baffled: :baffled: :baffled:
    dan ube background eke data gilinne mona softwares da?? :D