Net Monitor for Employees (Lan Computer Control)

Damitha77

Active member
  • Jan 11, 2009
    445
    77
    28
    මේකෙන් කෙරෙන්නේ මේකයි, ඔයාලගෙ network 1කේ ඉන්න usesලව monitor කරන්න පුළුවන්. ඒ වගේම usesලගෙ pc control කරන්න පුළුවන්. වැදගත් තැන් screen shot දාල ඇති . ඒ වගේම video 1ක ඇති software 1ක use කරන විදිය. ඔක්කෝම option මෙතන්දි පෙන්නලා නැතත් ඔයාල use කරල බලන්න. ලොකු විස්තරයක් නැති නිසා ප්‍රශ්න තිබ්බොත් අහන්න. cliant pc 1කක් විදියට මන් user කරේ virtual pc 1කක්. වැදගත්මදේ, අවශ්‍ය තැනකට use කරන්න ඹිපදුප හොයන්නේ නැතුව :lol::lol::lol::lol:

    Download Link :- http://www.filedropper.com/netmonitorforemployeesprodamitha

    1.
    6zbgvq.jpg

    2.
    2s8fjmd.jpg

    3.
    m8gta8.jpg






    Tnk S..k..:love:
     
    Last edited: