දැන්නම් මට මේ රෙද්දෙ Neteller කාරයොත් එක්ක නහුතෙට මලපැනල ඉන්නෙ බන්
දැන් 5පාරක් විතර ID එක submit කරා. එත් rejected
උන්ට call කරල අහපුවම කියනව ID එක අවුලක් නෑ කියල. ඒ මදිවට මගෙ licence එක fade වෙලා මෙලෝ මලදානයක් පේන්නෙ නෑ
මොකද බන් කරන්නෙ? ID එක දීල Neteller verify කරගත්ත එවුන් කවුරුහරි ඉන්නවද? මට passport එකකුත් නෑ බන් 