Neteller Help

kchanaka8989

Member
Nov 20, 2017
2
0
0
Neteller help

Neteller එකට Bank Account එක Add කරනකොට ඉල්ලන Bank Account Currency එකට දෙන්නෙ මොන currency එකද​? Neteller එකේ Bank Account එක Add කරන තැන select කරන්න දෙන currency List එකේ usd හෝ lkr කියන currency දෙකම නැ..
 
Last edited: