neth fm අහපල්ලා

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
මු ගැන සිංහලු හිතන විදිහයි ...කරුණා ගැන දෙමලු හිතන විදිහෙයි වෙනසක් නැහැ

අපි මචන් හිතින් හිතන මිනිසු ( දෙමල ,සිංහල) දෙසපලකයෝ මේවා කරන්නේ බලය අරන් ඒවගෙන් වාසි ගන්න ....

ඒවයින් විනාස වෙන්නෙ අපේ රට ජාතිය බන්. ස්ංහලයා ඉන්නෙ මේ රටේ විතරයි. දෙමලට තමන්ගෙම කියල භූමියක් නෑ. අපේ භූමිය ගැන අපිට තියෙන කැක්කුමම තමයි දෙමල මිනිස්සුන්ට තමන්ගෙම කියල රටක් නැති එක ගැන තියෙන්නේ. ඒක නොතේරෙනව නෙමෙයි. ඒත් අපේ රට බෙදන්න දෙන්න බෑනේ බන්. උන්ට රටක් ඕන නම් දකුණු ඉන්දියාවෙන් ඉල්ලගන්න එකයි.
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    එක රැකීම දෙසපලකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ ....මතකනේ මහින්දගේ කලෙත් law මිනිස්ටරි එක හකීම්ට දුන්නේ ...එකෙන් උනේ මුස්ලිම් එවුන් නිතිය හසුරවන තැනට යන විදිහට වැඩ උන එක ....70% විතර law ෆැකල්ටි වලට ගත්තේ මුස්ලිම් එවුන් .....

    ඉතින් තේරුම් ගන්න ඕනි දෙසපලකයා බලය ගන්නකල් ජාතිවාදය දඩ මීමා කරගන්නවා කියන එක
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    NGO සල්ලි තමා. :yes:

    maxresdefault.jpg

    sam samaja pakshya lol bn
    kohenda lede awe kiyala baluwa $ hama purogena inna samajawadhiya :lol::lol::lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    එක රැකීම දෙසපලකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ ....මතකනේ මහින්දගේ කලෙත් law මිනිස්ටරි එක හකීම්ට දුන්නේ ...එකෙන් උනේ මුස්ලිම් එවුන් නිතිය හසුරවන තැනට යන විදිහට වැඩ උන එක ....70% විතර law ෆැකල්ටි වලට ගත්තේ මුස්ලිම් එවුන් .....

    ඉතින් තේරුම් ගන්න ඕනි දෙසපලකයා බලය ගන්නකල් ජාතිවාදය දඩ මීමා කරගන්නවා කියන එක

    ඔව් මහින්දත් අපේ ජාතියට හරිහමන් වැඩක් කලේ නෑ. බලය ලැබෙනකොට සේරම අමතක වෙනවා බන්. ඒකනෙ අර වල් ඌරට විල්පත්තුව කපන්න දුන්නේ :( ගෝටා දේශපාලනේට අවොත් සිංහලයට වැඩක් වෙයි. වෙන එකෙක්වත් නෑ සිංහල ජාතිකත්වය නියෝජනය කරන්න...

    දෙමල ජාතික සංධානයක් තියෙනවා, මුස්ලිම් කොංග්‍රසයක් තියෙනවා කෝ සිංහලයට හරිහමන් පක්ෂයක්
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    පස්සෙටම පොන්නයො දෙන්නයි ඉන්නෙ :lol::lol::lol:

    media waling thma me ponz wa pumbala arinne kisima jana padhanamk nathi kalakanniyk ngo koti salli waling thama mu raganne pakshikayo nathi pakshayak thioyaganna kohenda salli mu kiyana widiyata lankawa karapu lokuma waradda uddeta gihin kotiyawa marapuy eka habi samajawadiyata dhanapathi yatharthwadi ranila hodai :rofl::rofl:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    mathugamata waren mama gamini ananda lol bn

    කෙනෙක් call කරලා කිව්වා මතුගමට වරෙන් හතර හන්දී කඩන්න කියලා :love:

    ado ekek katahakarala banna yakoo ahapan

    :yes::yes::yes::love::love::love::cool::cool::cool:
    පට්ට නේ බන් අපරදෙ එනවුසර් නැවැත්තුවෙ ඒක තව ටිකක් තිබ්බනම් ඌ කුනුහරපෙනුත් බනිනවා :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් මහින්දත් අපේ ජාතියට හරිහමන් වැඩක් කලේ නෑ. බලය ලැබෙනකොට සේරම අමතක වෙනවා බන්. ඒකනෙ අර වල් ඌරට විල්පත්තුව කපන්න දුන්නේ :( ගෝටා දේශපාලනේට අවොත් සිංහලයට වැඩක් වෙයි. වෙන එකෙක්වත් නෑ සිංහල ජාතිකත්වය නියෝජනය කරන්න...

    දෙමල ජාතික සංධානයක් තියෙනවා, මුස්ලිම් කොංග්‍රසයක් තියෙනවා කෝ සිංහලයට හරිහමන් පක්ෂයක්

    කරන්න දෙයක් නැහැ බලන් ඉන්න වෙන්නේ .....මටනම් SF ගේ දෙසපලනයම ගොටගෙනුත් ....