Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන් මේ බලපං නෙත් FM එකේ news
    දාල තියෙන title එක

    "අඩුපීඩන කලාපය සුළි සුළඟක් වෙයි "

    "
    අඩුපීඩන කලාපය සුළි සුළගක් වියහැක" කියන ඒකයි වැටෙන්න ඕනා.. මුන් හිට්ස් ගන්න වචන අඩුකරලා news දානවා .. හැමවෙලේම මෙහෙමයි නෙත් fm එකේ බලුම්ගලින් අනුන්ගේ වැරදි හොයන්න කලින් තමාගේ වැරදි හෙව්වොත් නරකද ???
    මුන්ට වැඩක් නෑ රට ගිලුනත් හ්ටිස් ඕනා .. වගකිවයුතු මාද්‍ය ආයතයක් ඔහොම කරන එක හරිද ? මේ වගේ රටේ ආපදා තියෙනකොට ?..

    "රටපුරා බොහෝ ප‍්‍රදේශවලට අද (19) දිනයේත් වැසි අපේක්‍ෂා කෙරෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා සඳහන් කරන්නේ පසුගිය දිනවල අති වූ අඩුපීඩන ප්‍රදේශය මේ වන විට කන්කසන්තුරේට උතුරින් කිලෝමීටර 500 ක් පමණ වූ තත්ත්වයක් යටතේ ස්ථානගත වී ඇති බවයි. එය තව තවත් වර්ධනය වෙමින් ඇති බවත් සඳහන් කළා.

    ඉදිරි පැය 24 තුළදී එම තත්ත්වය සුළි සුළඟක් දක්වා වර්ධනය විය හැකි බවට විශ්වාස කෙරෙන අතර ඒ තුළට ගමන් කරන සුළං පද්ධති ශ්‍රී ලංකාව හරහා ගමන් කරන හේතුවෙන් අද දිනයේ බස්නාහිර, දකුණ සහ වයඹ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා වැඩි දුරටත් සඳහන් කළේ. මෙම තත්ත්වය මධ්‍යම පළාතට සහ උතුරු මැදටත් බලපාන බවත් පැවසුවා.

    රටවටා බොහෝ මුහුදු ප‍්‍රදේශ වරින්වර රළු වීමටද ඉඩ තිබෙනවා. ධීවර සහ නාවික කටයුතුවලදී ඉතා විමසිලිමත් විය යුතු බවත් පෙන්වා දුන්නා."
    http://nethfm.com/article/106974

    http://www.elakiri.com/forum/showthread.php?t=1741999

    -------------------------------------------
    Rep kapuwata man kiyanne aththa..

    reputation_neg.gif
    neth fm 05-19-2016 10:16 AM :(
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    ow maha weesa haththa neth fm eke inne okun pawul pitin winasa wela yanna ona lamayi anatha wenna ona okunge. meh lagadi ganja heenakut alluwa balumgalin yako dan police un ge rassawa neth fm eken da karanne. ponna channel
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    නෙත් එෆ් එම් එකෙන් ඔය බැලුම්ගලින් කරන්නේ පොඩි මිනිහෙක්ගේ මොකක්හරි අල්ලන් බයිලා ගහලා රේටින්ග්ස් ගන්න එක විතරයි.
    ඔච්චර වැඩකාරයෝ නම් පාදඩ දේශපාලකයන්ගේ හොර සෙට් එක අල්ලලා මහජනයාට පෙන්නපන්කෝ.
    අඩු ගානේ ඊලගපාර චන්දේ නොදි ඉන්න හරි පුලුවන්නේ.
    පොඩි රූම් වල ගණිකා සීන් වටලනවා ඒත් ෆයි ස්ටාර් හොටෙල්ස් වල පාර්ටි වල කෙල්ලෝ විකිනෙන එක ගැන මුකුත් කියන්නේ නෑ.
    පොලිසියයි නෙත් එකයි කියලා වෙනසක් නෑ.
    දෙගොල්ලොම බලන්නේ තමන් වැඩර් කියලා පෙන්නන්න පොඩි මිනිහගේ දේවල් හාර අවුස්සන එක ඒත් බෙන්ස් එකක් එහෙම තියන එකෙක් දැක්කම නැට්ට පුකේ ගහන් දෙකට නැවිලා ආචාර කරනවා ඌ කොච්චර මැරයෙක් උනත්.
    අනේ හුකේ ලන්කාවේ.
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර

    :lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    ඔය හුත්තිගේ පුතාලා ගැන නන් කතා කරලා වැඩක් නෑ.මම ලඟදි උන්ට බැනලා දාපු කමෙන්ට් එකක් වේසිගේ පුතාලා ඒ ටික නැතුව දාලා තිබ්බෙ...පකෙ මාධ්‍ය නිදහස තමයි...මඩු වලිගෙන් තලන්ඩ ඕනේ...
     
    KELAUNA77

    Member
    May 10, 2016
    68
    4
    0
    නෙත් එෆ් එම් එකෙන් ඔය බැලුම්ගලින් කරන්නේ පොඩි මිනිහෙක්ගේ මොකක්හරි අල්ලන් බයිලා ගහලා රේටින්ග්ස් ගන්න එක විතරයි.
    ඔච්චර වැඩකාරයෝ නම් පාදඩ දේශපාලකයන්ගේ හොර සෙට් එක අල්ලලා මහජනයාට පෙන්නපන්කෝ.
    අඩු ගානේ ඊලගපාර චන්දේ නොදි ඉන්න හරි පුලුවන්නේ.
    පොඩි රූම් වල ගණිකා සීන් වටලනවා ඒත් ෆයි ස්ටාර් හොටෙල්ස් වල පාර්ටි වල කෙල්ලෝ විකිනෙන එක ගැන මුකුත් කියන්නේ නෑ.
    පොලිසියයි නෙත් එකයි කියලා වෙනසක් නෑ.
    දෙගොල්ලොම බලන්නේ තමන් වැඩර් කියලා පෙන්නන්න පොඩි මිනිහගේ දේවල් හාර අවුස්සන එක ඒත් බෙන්ස් එකක් එහෙම තියන එකෙක් දැක්කම නැට්ට පුකේ ගහන් දෙකට නැවිලා ආචාර කරනවා ඌ කොච්චර මැරයෙක් උනත්.
    අනේ හුකේ ලන්කාවේ.

    true story!!!
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    uba kiyapu kathawama dala unta banala damma ban lkatha wada karanna epa kiyala.............:angry::angry::angry::angry::angry: ahinsaka minissu thawath baya karana ekai mun karanne........:(:(:(:(:( rep++
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    නෙත් එෆ් එම් එකෙන් ඔය බැලුම්ගලින් කරන්නේ පොඩි මිනිහෙක්ගේ මොකක්හරි අල්ලන් බයිලා ගහලා රේටින්ග්ස් ගන්න එක විතරයි.
    ඔච්චර වැඩකාරයෝ නම් පාදඩ දේශපාලකයන්ගේ හොර සෙට් එක අල්ලලා මහජනයාට පෙන්නපන්කෝ.
    අඩු ගානේ ඊලගපාර චන්දේ නොදි ඉන්න හරි පුලුවන්නේ.
    පොඩි රූම් වල ගණිකා සීන් වටලනවා ඒත් ෆයි ස්ටාර් හොටෙල්ස් වල පාර්ටි වල කෙල්ලෝ විකිනෙන එක ගැන මුකුත් කියන්නේ නෑ.
    පොලිසියයි නෙත් එකයි කියලා වෙනසක් නෑ.
    දෙගොල්ලොම බලන්නේ තමන් වැඩර් කියලා පෙන්නන්න පොඩි මිනිහගේ දේවල් හාර අවුස්සන එක ඒත් බෙන්ස් එකක් එහෙම තියන එකෙක් දැක්කම නැට්ට පුකේ ගහන් දෙකට නැවිලා ආචාර කරනවා ඌ කොච්චර මැරයෙක් උනත්.
    අනේ හුකේ ලන්කාවේ.
    :yes::yes::yes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727

    :yes: