මචන් මේ බලපං නෙත් FM එකේ news
දාල තියෙන title එක
"අඩුපීඩන කලාපය සුළි සුළඟක් වෙයි "
"අඩුපීඩන කලාපය සුළි සුළගක් වියහැක" කියන ඒකයි වැටෙන්න ඕනා.. මුන් හිට්ස් ගන්න වචන අඩුකරලා news දානවා .. හැමවෙලේම මෙහෙමයි නෙත් fm එකේ බලුම්ගලින් අනුන්ගේ වැරදි හොයන්න කලින් තමාගේ වැරදි හෙව්වොත් නරකද ???
මුන්ට වැඩක් නෑ රට ගිලුනත් හ්ටිස් ඕනා .. වගකිවයුතු මාද්‍ය ආයතයක් ඔහොම කරන එක හරිද ? මේ වගේ රටේ ආපදා තියෙනකොට ?..
"රටපුරා බොහෝ ප්‍රදේශවලට අද (19) දිනයේත් වැසි අපේක්ෂා කෙරෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා සඳහන් කරන්නේ පසුගිය දිනවල අති වූ අඩුපීඩන ප්‍රදේශය මේ වන විට කන්කසන්තුරේට උතුරින් කිලෝමීටර 500 ක් පමණ වූ තත්ත්වයක් යටතේ ස්ථානගත වී ඇති බවයි. එය තව තවත් වර්ධනය වෙමින් ඇති බවත් සඳහන් කළා.
ඉදිරි පැය 24 තුළදී එම තත්ත්වය සුළි සුළඟක් දක්වා වර්ධනය විය හැකි බවට විශ්වාස කෙරෙන අතර ඒ තුළට ගමන් කරන සුළං පද්ධති ශ්‍රී ලංකාව හරහා ගමන් කරන හේතුවෙන් අද දිනයේ බස්නාහිර, දකුණ සහ වයඹ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා වැඩි දුරටත් සඳහන් කළේ. මෙම තත්ත්වය මධ්‍යම පළාතට සහ උතුරු මැදටත් බලපාන බවත් පැවසුවා.
රටවටා බොහෝ මුහුදු ප්‍රදේශ වරින්වර රළු වීමටද ඉඩ තිබෙනවා. ධීවර සහ නාවික කටයුතුවලදී ඉතා විමසිලිමත් විය යුතු බවත් පෙන්වා දුන්නා."
http://nethfm.com/article/106974
http://www.elakiri.com/forum/showthread.php?t=1741999
-------------------------------------------
Rep kapuwata man kiyanne aththa..
neth fm 05-19-2016 10:16 AM 

Last edited: