Netstarter එකට යන්නේ කොහොමද කඩුවෙල ඉඳන්
1)
මචන් අපේ මල්ලි කෙනෙකුට Netstarter එකේ PHP Developer Test එකකට එන්න කියල මට දැනගන්න ඕනි මොනවද එකේදී අහන්නේ කියල එය යාළුවොන්ගෙන් දැනගෙන තියන විදිහට Simple PHP Program එකක් ලු ගහන්න එන්නේ ඒ ගැන පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්න
2)
කඩුවෙල ඉඳල Netstarter එකට යන්නේ කොහොමද ? ලේසිම විදිහ මොකක්ද ?
මොන මොන බස් වලද යන්න ඕනි ?
හෙට ලු තියෙන්නේ පොඩ්ඩක් හෙල්ප් කරපන් මේ විස්තර ටික හොයල ලොකු උදවුවක් මචන්
නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න