Nettler Net+ card use karana aya

nadeeraduwage

Junior member
  • Sep 12, 2009
    69
    2
    8

    Nettler card එක පාවිච්චි කරන අය ඉන්නවද ?

    1 Card එකෙන් ATM වලින් සල්ලි ගන්න පුලුවන්ද ? ATM වලින් block කරන case එකක් තියනවද ?

    2 Atm Charges කොහොමද?

    3 ෂොප් වලට pay කරන කොට free කියල nettler site එකේ තිබුනේ එක ඇත්තද?

    Exchange rate 3.67% add වෙනවා නේද ?


    දන්න කවුරු හරි ඉන්නවා නම් කියනවද ?
     
    Last edited: