network වැඩ්ඩොන්ගෙන් උදවු .

sogo

Active member
  • Mar 28, 2015
    645
    81
    28
    kohomada ban karanne.
    sinhalan kiyahan ban.

    office eke danata thiyana setup eka, thiyana devices monawada kiyak thiyanwada wage details pm karanna solution ekak dennam
    vlan loku deyak nemei thaniyama karaganna puluwan


    poddak search karala balanna
    danata thiyana device brand ekath ekka.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ගිය සතියේ it ඔඩිට් උන් වගයක් ඇවිත් පොඩි case 1ක් දැම්ම .
    මම පොඩි දේවල් ටිකක් තාම network ගැන දන්නේ .

    අපේ office එකේ server 10 විතර තියනවා .මේ ඔක්කොම එකම lan network එකකලු තියෙන්නේ .
    මුන් කියනවා server ටික වෙනම ,user ලා වෙනම ,branch ටික වෙනම එන විදියට හදන්ටලු .

    මේක කරන්නේ කොහොමද බන්

    yakado kohomada oke job ekata giye,

    tikak complicated wedak, mehema kiyala denna be, anyway all the best
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මචං, servers 10 මොනාද?, departments, branches තියෙන්නේ මොනාද කියල පහදපන්. ඕක organise කරගන්න අදහසක් දෙන්නම්. technically කරන විදිහත් අදහසක් දෙන්න පුළුවන් වෙයි මට.


    ගිය සතියේ it ඔඩිට් උන් වගයක් ඇවිත් පොඩි case 1ක් දැම්ම .
    මම පොඩි දේවල් ටිකක් තාම network ගැන දන්නේ .

    අපේ office එකේ server 10 විතර තියනවා .මේ ඔක්කොම එකම lan network එකකලු තියෙන්නේ .
    මුන් කියනවා server ටික වෙනම ,user ලා වෙනම ,branch ටික වෙනම එන විදියට හදන්ටලු .

    මේක කරන්නේ කොහොමද බන්
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මුලුන්ම මෙන්න මේ කරුණු ටික දැනගන්න ඕනා
    සර්වස් 10ක් දාගෙන මොනවද කරන්නෙ
    AD එක දුවන්නේ තනි සවර් එකක් හරහාද

    මම හිතන්නෙ උන් කියන්නෙ ඇත්තේ සිකියුරිටි රිස්ක් එකක් තියෙන නිසා වෙන්න ඇති එකම Lan එකේ තියෙද්දී
    ඕක ලස්සනට Org කරලා ඩිපාර්මන්ට් වයිස් හදන්න පුළුවන් බන් IP එහෙම හදලා
    එතකොට සිකියුරිටි ලෙවල් එකත් වැඩි රිස්ක් එකත් අඩුයි මොනිට කරන්න එහෙමත් ලේසි

    :D:D:D
    වින්ඩොව්ස් සවර්ස් ද නැත්නම් වී.එම් වෙයාර් එහෙමද දුවන්නේ