මචංලා මගේ computers දෙකක් එකට කනෙක්ට් කරන්න හැදුවේ.එකක වින්ඩෝස්10 අනිකෙ වින්ඩෝස් 7.මම කේබල් එකෙන් දෙකම කනෙක්ට් කරලා wikihow එකේ තියෙන විදියට https://www.google.com/amp/s/m.wikihow.com/Connect-Two-Computers%3famp=1 කරන්න ඕන දේව්ල් ටික කලා.වින්ඩෝස් 7 එකේ network එකෙන් කම්පියුටර් දෙකම පෙන්නනවා.වින්ඩෝස් 10 එකෙන් නෙට්වර්ක් වෙච්ච වින්ඩෝස් 7 කම්පියුටර් එක පෙන්නන්නෙ නෑ.වින්ඩෝස් 10 එකෙ share කරපු file වින්ඩෝස් 7 මැශින් එකෙන් ගන්න පුලුවන්.අනිත් එකේ පෙන්නෙ නැති නිසා බෑ.මොකද දන්නෙ නෑ නේ සීන් එක.
