Network HND Help

sandamalt

Active member
  • Sep 17, 2016
    253
    44
    28
    යාලුවනේ මම 2016 A/L කරේ. ඊට පස්සේ CCNA කරා.දැන් එකේ අන්තිම මාසේ යන්නේ. මම Network Engineer HND එකක් කරන්න බැලුවේ. මට දැනගන්න ඕනි. HND එකක් කරන එක හොඳ ද? Network HND කරනවනම්,
    1.හොඳ තැනක් කොහෙද?
    2. PIBT බැලුවේ. එකේ හොඳ ද?
    3. කරපු අය ඉන්නවද? පිළිගැනීම කොහොමද?

    :):)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ICBT හොඳයි නේ බන් HND වලට නම්. එකෙත් networking HND එක තියෙනවා.
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    යාලුවනේ මම 2016 A/L කරේ. ඊට පස්සේ CCNA කරා.දැන් එකේ අන්තිම මාසේ යන්නේ. මම Network Engineer HND එකක් කරන්න බැලුවේ. මට දැනගන්න ඕනි. HND එකක් කරන එක හොඳ ද? Network HND කරනවනම්,
    1.හොඳ තැනක් කොහෙද?
    2. PIBT බැලුවේ. එකේ හොඳ ද?
    3. කරපු අය ඉන්නවද? පිළිගැනීම කොහොමද?

    :):)

    ICBT, Sri Lanka Telecom Training Center walisara, CINEC, SLIIT ...networking HND එක තියෙනවා.
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Oya mona redde kalath bn final certificate eka watinne Edexcel walin hamba wena eka ithin karana eka hariyata karapan mahansi wela :angry::angry:
     
    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    Edexcel newe dan pearson bn. Mamath HND Kala.. HND wala anthima padam wala thiyenne Routing/ LAN/ WAN set eka.. Eth oya CCNA eka hariyatama kala nam eke thiyena godak danuma oyata danatamath labila.. e nisa Degree ekak karanna eka paara.. Habaie oya kale CCNA academic newei nam.. HND ekata giyath awulak naha..
     
    Last edited:

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    Edexcel newe dan pearson bn. Mamath HND Kala.. HND wala anthima padam wala thiyenne Routing/ LAN/ WAN set eka.. Eth oya CCNA eka hariyatama kala nam eke thiyena godak danuma oyata danatamath labila.. e nisa Degree ekak karanna eka paara.. Habaie oya kale CCNA academic newei nam.. HND ekata giyath awulak naha..
    degree ekata yanna salli aul bn. HND ekak karala eken job hoyagena final year karanna thamai idea thiyanne... oya kohenda HND eka kare? HND eken job hoyaganna puluwan neda?