මචන් ටොෂිබා ප්රින්ටෙර් එකක් නෙට්වොර්ක් connect කරලා තියනවා නෙට්වොර්ක් hub එකකට .තව pc 3ක් නෙට්වොර්ක් කරලා තියනවා එකට.
ප්රශ්නේ තමි මේ ප්රින්ටෙර් එකට එක pc එකක් විතරයී පින් වෙන්නේ .අනික් ඒවා පින් වෙන්නේ නැ .මොකක්ද හේතුව