NETWORK / SYSTEM

Metal boy

Well-known member
  • Apr 27, 2016
    1,050
    738
    113
    West නා හිර
    පොඩි උදව්වක් ඕනේ,

    මම දැනට අවරුද්දකට කලින් computer hardware කොස් එකක් කළා.
    ඊට පස්සේ පොඩි SERVER කොස් එකකුත් කලා.

    මම ගොඩක් ආසයි network /system පැත්තට ඊළගට මම ccna mcsa කරන්න තමා හිතන් ඉන්නේ.

    ප්‍රශ්නේ තමා මම o/l ගණන් fail :no:

    ඉතින් එක මේ field එකට එද්දී ප්‍රශ්නයක් වෙයිද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    වැඩ කරන්න නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ලොකුවට ඒත් ඔය සමහර interview වලට යද්දි ඕක ටිකක් අවාසියට හිටින්න පුලුවන් තැනක්
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Maths is important since why they check if you have passed maths is to check how you will function in situations where problems need to be solved. Always a person with maths knowledge will be able to solve it faster.

    But if you can think fast its not a problem. If you are thinking of doing CCNA you need to work with IP address and networks and configuring of networks and CISCO Routers.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    උබට හැකියාව තියේ නම් අවුලක් නෑ උබ කෝස් කරලා හදාගනින් හොඳ කට්ට කන්න පුළුවන් තැනකට ගිහින් අත්දැකීම් ගනින් අවුරුදු 3ක් 4ක් කට්ට කාල ඉගෙනගන්න ඊටපස්සේ නිකන්ම උබට පාරක් හැදෙනවා මමත් ඉස්සෙලම පෝන් ෂොප් එකක පාට් ටයිම් කරේ ccna කරන ගමන් දැන් නම් system admin
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    පොඩි උදව්වක් ඕනේ,

    මම දැනට අවරුද්දකට කලින් computer hardware කොස් එකක් කළා.
    ඊට පස්සේ පොඩි SERVER කොස් එකකුත් කලා.

    මම ගොඩක් ආසයි network /system පැත්තට ඊළගට මම ccna mcsa කරන්න තමා හිතන් ඉන්නේ.

    ප්‍රශ්නේ තමා මම o/l ගණන් fail :no:

    ඉතින් එක මේ field එකට එද්දී ප්‍රශ්නයක් වෙයිද?

    CCNA , MCSA කරන්න උබෙන් O/L ගණන් ෆේල් ඩ කියලා බලන්නේ නැ, තව CCNA , MCSA, 5 year experience වගේ තියෙනවනම් බය නැතුව, degree එකකට උනත් apply කරන්න පුළුවන්, 1 year වලින් fast track degree 1 complete කරන්න පුළුවන්