පොඩි උදව්වක් ඕනේ,
මම දැනට අවරුද්දකට කලින් computer hardware කොස් එකක් කළා.
ඊට පස්සේ පොඩි SERVER කොස් එකකුත් කලා.
මම ගොඩක් ආසයි network /system පැත්තට ඊළගට මම ccna mcsa කරන්න තමා හිතන් ඉන්නේ.
ප්රශ්නේ තමා මම o/l ගණන් fail
ඉතින් එක මේ field එකට එද්දී ප්රශ්නයක් වෙයිද?