CAT6A 500m Reel is around 69,500 +VATඇත්තටම බොහෝම ස්තූතියි සහෝ... සිරාවට හොදට තේරුනා.. ඇත්තටම ලොකු දැනුමක් නෑ මට මේ ගැන. සුපිරියට කියල දුන්නා..
මට දැනගන්න පුලුවන්ද CAT6A, CAT7 වල මීටරයක මිල හෝ රෝලක ලංකාවේ සාමාන්‍ය මිල ගනන්, සහ පැච් පැනල්, ස්විච් එකක මිල.
ඔයා රෙකමන්ඩ් කරන තැනක් තියෙනවද ඒව මිලට ගන්න...
CAT6A Patch panel is around 20,000 +VAT
CAT6A Keystone is around 1000 +VAT
CAT6 305m box is around 23,000 +VAT
CAT6 Patch Panel is around 9000 +VAT
CAT6 Keystone is around 300 +VAT
CAT5E 305m box is around 17,000 +VAT
CAT5E Patch Panel is around 7000 +VAT
CAT5E keystone is around 260 +VAT
Above prices are for dependable brands with solid copper cables such as Premium-Line, Molex, Commscope, etc.
You can get far cheaper cables that has copper alloys or copper plated cables from india or china sold at pettah but you'll have to forget high quality video transmission on those cables.
Where to buy depends on where you are located.
