Networking බඩු ගන්න තැනක්
මචන් Wall mounted racks සහ ඒ ආශ්රිත බඩු කොළඹ අවටින් ගන්න තැන් දන්න එකෙක් ඉන්නවද ?
මම 6u rack එකක් ගත්ත ඒකට 19 inch 1u cantilever shelf එකක් ගන්න ඕන. මන් ගත්ත තැන ඒක නෑ.
ප්ලීස් හෙලුප් !

Last edited: