Networking බඩු ගන්න තැනක්

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Networking බඩු ගන්න තැනක්

    මචන් Wall mounted racks සහ ඒ ආශ්‍රිත බඩු කොළඹ අවටින් ගන්න තැන් දන්න එකෙක් ඉන්නවද ?
    මම 6u rack එකක් ගත්ත ඒකට 19 inch 1u cantilever shelf එකක් ගන්න ඕන. මන් ගත්ත තැන ඒක නෑ.

    19-inch-cantilever-shelf-500x500.jpg


    ප්ලීස් හෙලුප් ! :(
     
    Last edited: