දන්සැලක් සදහා බඩු ගන්න කඩ මොනවද ??

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    යාළුවනේ, අපි කිහිපදෙනෙක් එකතු වෙලා දුප්පත් මිනිස්සු සෙට් එකකට කෑම දන්සලක් දෙන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකට පහත සදහන් කරලා තියන ආහාර ද්‍රව්‍ය, ටිකක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් ස්ථාන සදහන් කරන්න පුලුවන්ද ?? කෙලින්ම කම්පනි එකෙන් ගන්න පුළුවන් තැන් උනත් කමක් නෑ. (කොළඹ අවටින් නම් වඩා හොඳයි, පිට පළාත් උනත් අවුලක් නෑ). ස්තුතියි !!!

    කීරි සම්බා
    ඉස්සෝ
    කුකුළු මස්
    ගස් කජු
    කුළු බඩු (එනසල්, ඉඟුරු, ගම්මිරිස්)
    ඇපල් / මිදී / දොඩම්
    නෙස්කැපේ පැකට්
    නෙස්කැපේ කප්
    පෑලියගොඩ මාලු වෙලදසැල ..ගොඩක් ගන්නවනම් වාසියි !
    ෆුඩ් කොන්ර් නම් ගොඩක් ගන්නවනම් ඩිස්කවුන්ට දෙනවා !
     
    • Like
    Reactions: TISSA1

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය කියන ගොඩක් බඩු සෑහෙන අඩුවට ගන්න පුලුවන් නාරාහේන්පිට ආර්ථිකෙන්. මාලු නං පෑලියගොඩ තමා අඩු.

    හාල්, තුනපහ, කජු වගේ ඒවා සෑහෙන අඩුවට තියෙනවා ආර්ථිකේ
     
    • Like
    Reactions: TISSA1

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,516
    25,828
    113
    කීරි සම්බා - Narahenpita
    ඉස්සෝ - Fish market, chilaw area
    කුකුළු මස් -
    ගස් කජු - Madampe, Kuliyapitiya
    කුළු බඩු (, ඉඟුරු - Dambulla, ගම්මිරිස් - Kegalle area) - එනසල් - Riverston, Knucles ,Mawanella
    ඇපල් / මිදී / දොඩම් -Pettah
    නෙස්කැපේ පැකට් - call to Nestle and ask about area dealer
    නෙස්කැපේ කප් - pettah, china street


    Advice : ඕඩර් දාලා මස් මාළු ගන්න එපා, එතකොට මරන්නේ අපි වෙනුවෙන්මයි.
     
    • Like
    Reactions: TISSA1

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    Advice : ඕඩර් දාලා මස් මාළු ගන්න එපා, එතකොට මරන්නේ අපි වෙනුවෙන්මයි.
    ඔව් නේද. එහෙම ඕඩර් දාන්නේ නැති වුනාම මරන්නේ සත්තු වත්තේ සින්හයින්ටනේ.
     
    • Haha
    Reactions: Any.key and BLJboss

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    හාල්, කුලුවබඩු පැකට් එහෙමනම් උබලගෙ ලග ටවුන් එකේ තොග දෙන කඩේකින් ගන්න....
     
    • Like
    Reactions: TISSA1

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    mulinma kiyapan dansala koheda tiyenne kiyala ............... badu gannanan pettah tama............ keeri samba nan dan hoyaganna amarui.... keeri kekulu 280 gane ganna puluwan meegoda Hal kaden
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කඩවත ඒරියා එකේනං ජයකොඩි, ෆුඩ් කෝනර්, දෙල්ගොඩ කරුනාරත්න.
    මාළු ඉතිං පෑලියගොඩ. මස්නං මස් කඩෙන් අහගෙන ෆාම් එකට ගියාම අඩුවට ගන්න පුලුවං (අර උඩ කියල තියෙන පව් අවුලක් නැත්තං) ඇපල් මිදි කොලබ තොග ගානට ගන්න පුලුවන් කඩ තියෙනව.
     
    Last edited:
    • Like
    Reactions: TISSA1