Networks සි0හලෙන් ! කවුද එන්නෙ ?

Networks සි0හලෙන් ! කවුද එ&#

  • ela wadak!

    Votes: 81 93.1%
  • cha wadak!

    Votes: 2 2.3%
  • ane manda!

    Votes: 4 4.6%

  • Total voters
    87
lesson 3 Network Devices

34hcqb9.png

256hg6p.png
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතාම හොඳින් විස්තර කරල තියෙනව
    නමුත් තාක්ෂණික යෙදුම් පාවිච්චි කරද්දි මේ තරම්ම සිංහලට බරවෙන්න ඕනෙ නැද්ද මන්ද:)
    ඉංග්‍රීසි මිනිස්සු ඒව හොයගත්තනම් ඇයි අපි ඒවට සිංහල වචන දාගෙන දත කන්නෙ
    අනික අපි හැමෝම ඒව දන්නෙත් ඉංග්‍රීසි යෙදුම් වලින් නෙ .

    මං මේ කියන්නෙ විස්තර කිරීම ගැන නෙවෙයි කසුන් අයියෙ

    තාක්ෂණික යෙදුම් ගැන විතරයි :D
     
    hmmmm malli ge katawa hari..mamath eka hityuwa..thanks eka mata matakkalata .mama ilaga eka danakota e gana hitannam
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    bookmarked ......... mamath haki ayurin sup ekak denna balannam..... matath networking pilibada tharamaka danumak tiyenawa.....