honda wedak malli..
puluwna udawwak dennam....


hmmmm malli ge katawa hari..mamath eka hityuwa..thanks eka mata matakkalata .mama ilaga eka danakota e gana hitannamඉතාම හොඳින් විස්තර කරල තියෙනව
නමුත් තාක්ෂණික යෙදුම් පාවිච්චි කරද්දි මේ තරම්ම සිංහලට බරවෙන්න ඕනෙ නැද්ද මන්ද
ඉංග්රීසි මිනිස්සු ඒව හොයගත්තනම් ඇයි අපි ඒවට සිංහල වචන දාගෙන දත කන්නෙ
අනික අපි හැමෝම ඒව දන්නෙත් ඉංග්රීසි යෙදුම් වලින් නෙ .
මං මේ කියන්නෙ විස්තර කිරීම ගැන නෙවෙයි කසුන් අයියෙ
තාක්ෂණික යෙදුම් ගැන විතරයි![]()
bookmarked ......... mamath haki ayurin sup ekak denna balannam..... matath networking pilibada tharamaka danumak tiyenawa.....