Ken Block . man තමයි DIRT game එකේ ඉන්නේ. World famous Driver කෙනෙක් බන්... Engergy drink එක promote කරන්නේ manta තමයි. Gymkhana Track එකේ record තියල තියෙන්නේ මු තමයි. මගේ ආසම Driver 




Piksu Hadila Ayeth hadenawa machan... tikakin ayemath hadila ayeth hodatama pissu hadenawa... Maxxa machan... As dekatama adenawa...
And 1Q machan.. danne nathi nisai ahanne... me system eke vehicles wala Gear shift down karanne kohomada???
පට්ට driver නේද බන්..Ken Block . man තමයි DIRT game එකේ ඉන්නේ. World famous Driver කෙනෙක් බන්... Engergy drink එක promote කරන්නේ manta තමයි. Gymkhana Track එකේ record තියල තියෙන්නේ මු තමයි. මගේ ආසම Driver
Ken Block කියල search පාරක් දාපන් youtube එකේ. තව පට්ට video බලන්න පුළුවන් මුගේ![]()