NEW එළකිරි interface user guide

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,299
    12,552
    113
    Piliyandala
    ඒක තමයි ඊයේ ඉඳල ලොග් වෙන්න බැරි.. මාව කරකවලා අතෑරියා වගේ උනා බන් මොකක් ද මේ කියල... ඔක්කොම වගේ මමත් මුලින් ම හෙව්වේ ඩාර්ක් තීම් එක තමයි.. ආපු ගමන් අප්ඩේට් එකක් දෙන්න මේක ගෙන ඉද්දි ඇස්දෙක රිදෙනවා