New Albums

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචංලා අලුතෙන් ආපු හොඳ ඉංග්ලිෂ් මියුසික් ඇල්බම් ටිකක් කියන්නකො. :P:P:P
    මම අහන්නේ ඒකොන්, ජේ ශෝන්, ක්‍රිස් බ්‍රව්න්, ටී පේන්, ඉයාස් වගේ ඒවා.:yes::yes::yes:
    එයාලගේ මියුසික් ස්ටයිල් තියෙන වෙන අය කව්ද?? හොඳ ඇල්බම් 2ක් 3ක් කියන්නකො බලන්න...:D:D:D
     

    ino47

    Member
    Nov 15, 2008
    131
    20
    0
    Rihanna - Talk That Talk

    Lady Antebellum - Own The Night

    LMFAO - Sorry For Party Rocking

    Pitbull - Planet Pit