Questions New Bike Battery Help

mazza

Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    අලුතින් 12V 5Ah හරි 12V 7Ah බැටරියක් ගන්න ඕනෙ බයික් එකට.කට්ටියගේ දැනුමයි පළපුරුද්දෙන් කියන්නකෝ බලන්න ගන්න හොද මොකක්ද කියලා..
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    මමනං එවෙලට ගාන අඩුවට තියෙන මොකක්හරි සීල් ටයිප් බැට්‍රියක් දානව. මොක දැම්මත් අවු 3ක් විතර තමා.

    දැනට දාපු ඒවයින් වැඩිම කල් පාවිච්චිකරේ සන් කියල බ්‍රෑන්ඩ් එකක්. ඉක්මනටම සවුත්තුවුනේ ඔර්ජිනල් ආපු එක්සයිඩ්එක.
    දැනට තියෙන්නෙ එක්සිඩී කියල බ්‍රෑන්ඩ් එකක් ඒකත් 2017 අග ඉඳන් තාම තියෙනව.
     

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    18650 battery සෙට් එකක් එකට කරලා battery එකක් හැදුවොත් bike එකට අවුලක් නැද්ද?

    bump
    ------ Post added on Feb 20, 2021 at 5:26 PM
     
    • Like
    Reactions: Solo Rider