Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Aluth bike ekak gaththama aadaayam balapathraya and number plate labenne kohimada? Shop ekata bike eke potha vitharada enne ?
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    පොත ආර්.එම්.වි එකෙන් . නම්බර් ප්ලේට් අදාල ආයතනයට එවනවා. මගේ ඩිස්කවරි බයික් එකට එහෙමයි. ආදායම් බලපත්‍රය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ගන්න ඕන. මුල් අවුරුද්දේ දුම් සහතිකය ඕනි නැහැ. ඉන්ෂූවරන්ස් එකයි පොතේ ෆොටෝ කොපි එකකුයි ඔරිජිනල් පොතයි අරන් යන්න