New Car Price

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    Meka aththada ban FB eke dala thibune. :rolleyes::rolleyes:


    meke widiyata hybrid 8lak walin withara wadi wenawane :dull:


    10383894_10206012692975988_8731386790217302196_n.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ow mchn wedi wenawa normal 1500cc carsuth 1-2lks walin wage wedi wei.1000cc adu ewa nan adu wei.
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    me boru ne ban , aluthma ewwata tax eka same ne , parana ewwata witharai wadi wennee.. lokuu wenasak wennaa widiyak na maximum 2 lacks wage!

    එක තමයි බන් මාත් බැලුවේ මෙච්චර වැඩි වෙනවද කියල
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    hmm mama hitanne mechara wadi wenna ba. 6 month vehicle ekak depreciation value wenne 90% welata. eaka nattam tax eka 10% witara wadi wei.
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    car sale karayonta hena tax ekak gahala ban annually okath un car walin tamai allanne..

    එක හරි අසාදාරණයි බන්, එතකොට පොඩි වාහන සෙල් කරන එවුන්ට මොකද වෙන්නේ. සෙල් කරන ගානට tax එක ගැහුවනම් හරි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    මේ බොරු ගනන් තියෙන්නෙ. ලක්ශ 15 සීන් එකෙන් ගූ ගිහින් ඉන්න එකෙක් හොදටම රිදිල මේ ලිස්ට් එක හදල තියෙන්නෙ
    දැනට තියන ගනන් වලටත් වාහන ගන්න එවුන් නැති එකේ මේ බයිල ගනන් වලට නම් වාහන ගන්න බය්යො නැති වෙයි :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    වාහන එක එක ගේන පොඩි එවුන්ට චාන්ස් එකක් ලැබෙනව දැන් අලුත් සීන් එකෙන්