New diamond නැව ගිනිගත්තේ කොහොමද

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නිව් ඩයමන්ඩ් නැවේ මහ රෑ සිදු වූ දේ
    නිව් ඩයමන්ඩ් නැවේ කාටවත් නොකී කතාව
    නිව් ඩයමන්ඩ් නැව දිය වැලට අහු උනා නම් වෙන්න තිබුණු මහ විනාසේ
    නිව් ඩයමන්ඩ් නැවේ ගින්නට හේතුව මෙන්න
    නිව් ඩයමන්ඩ් නැව මුලිම දුටුව ධීවරයාගෙ කතාව
    නිව් ඩයමන්ඩ් නැවේ ලැට් එකෙන් හොයාගත්ත නිධානය
    නිව් ඩයමන්ඩ් නැවේ නොදුටු දසුන්
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    නිව් ඩයමන්ඩ් නැවේ මහ රෑ සිදු වූ දේ
    නිව් ඩයමන්ඩ් නැවේ කාටවත් නොකී කතාව
    නිව් ඩයමන්ඩ් නැව දිය වැලට අහු උනා නම් වෙන්න තිබුණු මහ විනාසේ
    නිව් ඩයමන්ඩ් නැවේ ගින්නට හේතුව මෙන්න
    නිව් ඩයමන්ඩ් නැව මුලිම දුටුව ධීවරයාගෙ කතාව
    නිව් ඩයමන්ඩ් නැවේ ලැට් එකෙන් හොයාගත්ත නිධානය
    නිව් ඩයමන්ඩ් නැවේ නොදුටු දසුන්
    mee video eke nam oya ekakwath kiyanne nam naa habai nawak athule oyawage deyak unma wenadewal athule thiyana safety features wage dewal godak kiyanawa ship ekka wada karana ekek eeeka kiyala deddi pitin balalla kage hari video ekk photo ekak copy karala eeka gana boru video ekkak daanwata wada me video eka watinawa kiyala man hithanne....
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    නිව් ඩයමන්ඩ් නැවේ මහ රෑ සිදු වූ දේ
    නිව් ඩයමන්ඩ් නැවේ කාටවත් නොකී කතාව
    නිව් ඩයමන්ඩ් නැව දිය වැලට අහු උනා නම් වෙන්න තිබුණු මහ විනාසේ
    නිව් ඩයමන්ඩ් නැවේ ගින්නට හේතුව මෙන්න
    නිව් ඩයමන්ඩ් නැව මුලිම දුටුව ධීවරයාගෙ කතාව
    නිව් ඩයමන්ඩ් නැවේ ලැට් එකෙන් හොයාගත්ත නිධානය
    නිව් ඩයමන්ඩ් නැවේ නොදුටු දසුන්


    නිව් ඩයමන්ඩ් ගිනිගනිද්දී මතු වූ අද්භූත රුව කවුද?
    මියගිය නිව් දියමන්ඩ් නාවිකයාගේ ආත්මය දුටු නාවික භටයා
    නිව් ඩයමන්ඩ් ඛේදවාචකය කලින් දුටු ඍෂිවරයා
    නැව සෑදු නැව්බාස් දැන් කියන කතාව
    නිව් ඩයමන්ඩ් ගින්න යනු පාඩු ලැබූ ආයතනය බේරා ගන්න කළ ප්‍රෝඩාවක්
    වැසී යාමට තිබු සමාගම බේරාගැනීමට කළ නිව් ඩයමන්ඩ් ගින්න
    මම අමාරුවෙන් ඉගෙන ගන්නේ. මගේ චැනල් එක සබ් කළොත් අනිවා මමත් සබ් කරනවා.😂