New Emoney

neelakas

Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මට මේක යහලුවෙකුගෙන් ලෑබුනෙ.
    මෙක ඈත්තක්ද? බොරුවක්ද කියලා මට හරියටම කියන්න බෑ.
    මමත් Registor උනා.
    කරලම බලමු.

    {හැමෝටම ගොඩක් ලේසියෙන් සල්ලි හොයන්න ලේසිම ක්‍රමයක් හොර බොරු වංචා මොකුත් නෑ. ලංකාවේ අපිට ගැලපෙන පහසු මගක්....කරන්න තියෙන්නේ මෙච්චරයි, පහත ලින්ක් එකට යන්න}
    1. මේ site එකේ register වෙන්න
    2. පස්සේ ඔයාගේ browser එකට ඒගොල්ලන්ගේ Extension දා ගන්න.
    3. ඔයාලා මේ extension එක ඔයාගේ Browser එකට දාගත්තට පස්සේ "T"අකුරක් නිල් පාටින් තියනවාග
    4. T අකුර ඔබන්න තත්පර 5 විතර ගියාම box එකක් එනවා ඒකට ඔයා Register උන site එකේ login විස්තර දෙන්න.දැන් ඔයා මේකත් එක්ක 100% connect උනාම වැඩේ හරි..
    5. ඊට පස්සේ පුළුවන් ඔයාගේ Account Details දෙන්න

    මේකෙදි වෙන්නේ මේකයි, ඔයා Internet Browse කරන තරමට මේකේ සල්ලි ලැබෙනවා. අමුතුවෙන් මහන්සි වෙනන් දෙයක් නෑ. Facebook එකේ හිටියත් පොයිනටිස් ලැබෙනවා.. මේකේන් කරන්නේ අපිට පේන්න තියන Advertisements Replace කරලා එයාලාගේ Adds දානවා. ඒවා review වෙන තරමට සල්ලි ලැබෙනවා කරලම බලන්න නිකන් browse කරන එකේ කීය කීය හරි එකතු වෙන එක ලොකු දෙයක්නේ.

    ජය වේවා..

    :)

    ඔන අය PM කරන්න.
    අනිත් අය තමන්ට හිතෙන, දෑනෙන දෙ කියන්න
    .

    Bump එකක්වත් දාන්න
     
    Last edited:
    • Like
    Reactions: gkcnalaka

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මට මේක යහලුවෙකුගෙන් ලෑබුනෙ.
    මෙක ඈත්තක්ද? බොරුවක්ද කියලා මට හරියටම කියන්න බෑ.
    මමත් Registor උනා.
    කරලම බලමු

    උබට එක හරියටම කියන්න දන්නෙ නැති උනාට අනේ මට නම් දැක්ක ගමන් කියන්න පුලුවන් ඒක බොරුවක් කියල . ඒක නිසා ගොන් පාර්ට් නොදා ඉදින් :rofl:

    මේකෙදි වෙන්නේ මේකයි, ඔයා Internet Browse කරන තරමට මේකේ සල්ලි ලැබෙනවා. අමුතුවෙන් මහන්සි වෙනන් දෙයක් නෑ. Facebook එකේ හිටියත් පොයිනටිස් ලැබෙනවා.. මේකේන් කරන්නේ අපිට පේන්න තියන Advertisements Replace කරලා එයාලාගේ Adds දානවා. ඒවා review වෙන තරමට සල්ලි ලැබෙනවා කරලම බලන්න නිකන් browse කරන එකේ කීය කීය හරි එකතු වෙන එක ලොකු දෙයක්නේ.

    SLT ekada ban oya company eka ?
     
    Last edited:

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    ekkenek refferal link ekak dala :P :P :P tfs

    Oba Dan Wal OOrek :lol:

    උබට එක හරියටම කියන්න දන්නෙ නැති උනාට අනේ මට නම් දැක්ක ගමන් කියන්න පුලුවන් ඒක බොරුවක් කියල . ඒක නිසා ගොන් පාර්ට් නොදා ඉදින් :rofl:

    SLT ekada ban oya company eka ?
    :(
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    oken money hoyanna baha credit 10,000 kata 5$ da koheda hambenne. a kiyanne 20,000 adds withara balanna one. 3years withara yai.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    paypal $ වලට රුපියල් මාරු කර දෙනු ලැබේ

    අවශ්‍ය නම් මාව අමතන්න