මොහොතකට හිතන්න මේ ලෝකෙම විදුලිය නැති උනොත්. ( ඒ කියන්නෙ කිසිම විදියකට ( බැට්‍රියකින්වත්, සූර්ය කොෂයකින්වත්, ඩයිනමෝවකින්වත්) විදුලිය නිපදවන්න බැරි උනොත්) මොනවා වෙයිද. දවසක් මෙහෙම තිබුනොත් මුලු ලෝකෙම එහෙන් පිටින්ම නතර වෙනවා නේද.
මේ වන විට අපිට ව්දුලිය නැතුව කිසිම දෙයක් කරන්න බැහැ.
මට හිතෙ ආසාවක් තියනවා විදුලියෙන් වෙනස්ම උන අලුත්ම අලුත් බලශක්තියක් හොයා ගන්න.
මේක කරන්න පුලුවන් දෙයක් නේමෙ මේ මන් වගෙ එකෙකුට. ඒත් මේක මගෙ හිතේ තියන හීනයක්.
ඔබලාටත් මෙවැනි හීන තිබෙද?